දෙහිඅත්තකණ්ඩිය සමූපාකාර ප්‍රාදේශික ඡන්දය ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සමත්ව ඇත.Sri Lanka Latest News
මෙහිදී සජබය ප්‍රමුඛ විපක්ෂය ඡන්ද 47ක් ගනිද්දී මාලිමාවට ගත හැකිව ඇත්තේ ඡන්ද 31ක් පමණි.
විපක්ෂය ලැබූ ආසන 47න් 40ක්ම සජබය ලබා ගැනීමද විශේෂිතය.










