• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරණයේ සටන සජිත් හා අනුර අතරයි! රනිල් අවුට්! වතුකරයේ රජා දිගම්බරම් ප්‍රකාශයට පත්කරයි! I Sri Lanka Latest News

March 10, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඉදිරියේදි ජනාධිපතිවරණයක් මුලින්ම පැවැත්විය යුතු බවත්, එම මැතිවරණයට අපෙක්ෂකයන් ගණනාවක් ඉදිරිපත් විය හැකි බවත්, ජනාධිපතිවරණයේ තරගයක් ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතාට මිස රනිල් වික්‍රමසිංහ මහතාට නොවන බව හිටපු අමාත්‍ය නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.Sri Lanka Latest News

පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ අද (10) දින හැටන් නගරයේ මාධ්‍ය හමුවක් පවත්වමිණි.

මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මන්ත්‍රිවරයා කියා සිටියේ.

ඔක්තොම්බර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා ඒකට අපි සුදානම් වෙලා ඉන්නවා , අනෙකුත් පක්ෂ තවමත් මැතිවරණ ව්‍යාපාර පටන්ගෙන නැ නමුත් අනුර කුමාර දිසානායක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා ආරම්භ කරලා තියෙනවා , රනිල් වික්‍රමසිංහ මහතා තවමත් පටන්ගෙන නැ.

ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයට මුහුණ දිමට අපි සුදානම්, අනිවාර්යෙන්ම ආණ්ඩුව ජනාධිපතිවරණය තියන්න ඕනි , ඒක අහොසි කරන්න නම් පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ඕනි, පාර්ලිමේන්තුවේ 2/3 බලයක් කිසිවිට ආණ්ඩුවට ලබා ගන්න බැ.

ජනතාව මැතිවරණයක් බලාපොරොත්තු වෙනවා , ආණ්ඩුවේ සොරකම් කරපු අයව හිරේ දාන්න ජනතාව සුදානම් වෙලා ඉන්නවා , මේ වන විට ඇමතිවරු ලේකම්වරු හිරේ ඉන්නවා.

ජනතාව පුදුම තරහකින් ඉන්නේ , 40% පමණ ජන්දදායකයින් තවම තිරණය කරලා නැ කාටද ජන්දය ලබාදෙන්නේ කියලා.

ජනාධිපතිවරණයේ තරගය තියෙන්නේ සජිත් ප්‍රේමදාස , රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක අතර , රටේ පවතින තත්ත්වයත් සමග ආණ්ඩුවට මැතිවරණය ජයග්‍රහණය කරන්න අමාරුයි.

ඒ නිසා තරගය තියෙන්නේ සජිත් සහ අනුර අතර , අපිට කවුරු දින්නත් ප්‍රශ්නයක් නැ මොකද අපි සුළු පක්ෂ , සජිත් දින්නත් අනුර දින්නත් අපිට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්.

අනුර කුමාර දිසානායක වෙනස් වෙලා තියෙනවා ලෝකය වෙනස් විමත් සමග ඉස්සර ජවිපෙ කිව්වම මිනිස්සු බයයි , දැන් එහෙම එකක් නැ , ඒ අය ඉන්දියාව , චිනය , ඇමරිකාව එක්ක ගිහින් කතා කරලා තියෙනවා.

සුළු ජාතික පක්ෂ සහය නැතිව ජනාධිපතිවරයෙක් පත් කරන්න පුළුවන් ඒක ඔප්පු වෙලා තියෙනවනේ සිංහල අය එකතු වුණොත් ඒක කරන්න පුළුවන්.

ආගම් බේදය ඇති කරලා මේ පාර ජන්දය ලබා ගන්න බැ , සිංහල ජන්ද තුනට බෙදෙනවා , අනුර කුමාර දිසානායකට මේ පාර ජන්දය වැඩි වෙලා තියෙනවා.

සුළු ජාතික පක්ෂ සහය තියෙන්නේ සජිත් ප්‍රේමදාසට , නමුත් සුළු පක්ෂ දිනන ආණ්ඩුව එක්ක තමයි වැඩ කරන්නේ ඒක තමයි දේශපාලනය , නමුත් මම සජිත් එක්ක ඉන්නවා දිගටම.

අයි.එම්.එෆ් ගැන සාකච්ඡා කරන්න විපක්ෂයට ආරාධනා කරලා නැ , දැන් තියෙන ආර්ථික තත්ත්වයත් සමග සියළු දෙනා සාකච්ඡා කරන්න අවශ්‍යයි.

ණය ගෙවන්න ආදායම් තියෙන්න ඕනි , ණය අරන් පාරවල් , ගොඩනැගිලි හැදුවා ආදායම් නැ , තව ණය අරන් ණය ගෙව්වා එහෙම තමයි රට බංකොලොත් වුණේ.

මහින්ද රාජපක්ෂ අධිවේගි මාර්ග , කුළුණු හදද්දි ජනතාව හිතුවේ එයා රට සංවර්ධනය කරනවා කියලා ජනතාව හිතුවේ ණය අරන් මේවා කරන්නේ කියලා.

පොහොට්ටුවෙන් ජනාධිපති අපෙක්ෂකයෙක් නම් කරයි , මොකද නැත්තම් අනාගතයේ පක්ෂයක් නැති වෙයි , සජිත් හෝ අනුර දිනනවට ඒ අය කැමති නැ මොකද දින්නොත් ඒ අයගේ වංචා එලියට ගන්න නිසා ඒ නිසා එයාලා කැමති රනිල් දිනනවට.

රනිල් වික්‍රමසිංහ ඒ අය රකින නායකයෙක් , නමුත් ඔහු හොරෙක් නෙවෙයි , එයාට කර ගන්න දෙයක් නැ මොකද එයා ජනාධිපති වෙලා තියෙන්නේ ඒ අයගේ ජන්දයෙන්නේ , ඒ නිසා අත්අඩංගුවට ගන්න බැනේ.

කථානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවට බහුතරය ඉන්නේ ආණ්ඩුවට නිසා ඒ අය දිනනවා , ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් 120 විතර ඉන්නවා මැතිවරණයෙන් පස්සේ බාගයක්වත් එන්නේ නැ පාර්ලිමේන්තුවට.

කිසිම ආණ්ඩුවක් වතු කම්කරුවන්ට සැලකුවේ ඇමතිකම් දිලා මිලියන දෙකක් දෙනවා වැඩ කරන්න කියලා එකෙන් මොනවද කරන්නේ?

යහපාලනය ආණ්ඩුව කාලේ මම වතු කම්කරුවන්ට ගෙවල් ටික හදලා දුන්නා , මේ පාර කවුද වතු කම්කරුවන්ට ඉඩම් දෙන්නේ මම උදව් කරනවා.

පාර්ලිමේන්තුවට මේ පාර අලුත් මුහුණු ගොඩාක් එනවා යනුවෙන් පැවසිය.

SendShareShare
Previous Post

ඔය රැස්වීම තියන්න! අපි නම් එන්නෙ නෑ! විපක්ෂනායක ලේකම් ජනාධිපති ලේකම්ට ලියුමක් යවලා! I Sri Lanka Latest News

Next Post

සජිත්-රනිල් එකතු වෙනවා! බංකොලොත් ආණ්ඩුවෙන් මාධ්‍ය මෙහෙයුමක් පටන් ගනී! මේ බොරුවලට රැවටෙන්න එපා! සජබෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.