• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලාංකිකයන් තව රට හැර යාවි! දරුවන් පාසල්වලින් අයින් වේවි! සමාගම්වලට වත්කම් විකුණන්න වේවි! අපි ලංකාව ගැන ඉන්නේ කනස්සල්ලෙන්! ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂවරයා කියපු බය හිතෙන කතාව! Sri Lanka Latest News

July 21, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
ලාංකිකයන් තව රට හැර යාවි! දරුවන් පාසල්වලින් අයින් වේවි! සමාගම්වලට වත්කම් විකුණන්න වේවි! අපි ලංකාව ගැන ඉන්නේ කනස්සල්ලෙන්! ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂවරයා කියපු බය හිතෙන කතාව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්ථික අර්බුදය නිසා ශ්‍රී ලංකාවට මතුවිය හැකි බලපෑම ගැන දැඩි කනස්සල්ලෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂවරයා වන ෆාරිස් හඩඩ් සර්වෝස් (Faris Hadad – Zervos) සඳහන් කරනවා. කොළඹ පැවැති සමුළුවක් අමතමින් ඔහු කියා සිටියේ තත්වය තව දුරටත් උග්‍ර වුවහොත් ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් රට හැර යනු ඇති බවයි.Sri Lanka Latest News

ආර්ථික අසීරුතාවන්ට මුහුණ දෙන පවුල් සිය දරුවන් පාසල්වලින් අස්කර ගනු ඇතැයි පවසන ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂවරයා ව්‍යාපාර පවත්වාගෙන යෑමේ අරමුණින් තම වත්කම් විකුණා දැමීමට සමාගම්වලට සිදු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් දීර්ඝ කාලීන ණය පහසුකම් ලබා ගැනීමට හැකි වීම, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම, ජාත්‍යන්තර මූල්‍ය සහාය, ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකු වෙතින් ආර්ථික සහය ලබා ගැනීමට සමත් වීම වැනි තත්වයන් ගැන ශ්‍රී ලංකා රජයට සුබ පතන බවයි ඔහු කියන්නේ.

යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන බලවත් ප්‍රතිසංස්කරණ ඇතුළත් න්‍යාය පත්‍රයකට අනුව අසීරු හා අත්‍යවශ්‍ය දැඩි ප්‍රතිසංස්කරණ කළ යුතු බවත් ඒ සදහා රජයේ කැපවීම ප්‍රශංසනීය බවත් ඔහු පවසනවා.

SendShareShare
Previous Post

ටෙලිකොම් අලුත් සභාපති රියාස් මියුලර්! Sri Lanka Latest News

Next Post

ස්මාර්ට් ෆෝන් එකට ඇබ්බැහි වුණු තරුණ දුවට මවුපියන් බැන්න නිසා දියඇල්ලෙන් පහළට පැනලා! VIDEO

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper