ආර්ථිකය කඩාවැටීමේ සම්පූර්ණ වගකීම රාජපක්ෂවරුන්ට පැවරිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කොට තිබේ.
එමෙන්ම මේ වනවිට පොහොට්ටුව දෙකඩ වී ඇති බවත්, කණ්ඩායමක් සජබය සමගත්, කණ්ඩායමක් තමා සමගත් කටයුතු කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.