• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිල අඩු ‌කරන්න බැරි හේතුව හෙළිවෙයි! බිත්තර සංගමයේ සභාපති වෙළෙඳ ඇමැතිගේ මස්සිනාලු!

January 2, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මිල අඩු ‌කරන්න බැරි හේතුව හෙළිවෙයි! බිත්තර සංගමයේ සභාපති වෙළෙඳ ඇමැතිගේ මස්සිනාලු!
Share on WhatsAppShare on Facebook

බිත්තර මිල අඩුකිරීමට ඉඩ නොදෙන්නේ අතරමැදි බිත්තර වෙළෙඳ සංගම් බවත් එම සංගම්වලට උඩගෙඩි දෙන වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දු යනු ජාඇල ප්‍රධානම අතරමැදි බිත්තර සංගමයේ සභාපති ඇන්ටනි අප්පුහාමිගේ මස්සිනා බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්. බී.ආර්.අලහකෝන් පවසයි.

ලේකම්වරයා පැවැසුවේ මේ අතරමැදියන්ගෙන් ජනතාව මුදාගෙන කෙළින්ම ගොවියාගෙන් පාරිභෝගිකයාට බිත්තර විකුණන ක්‍රමයක් සකස් කරන්නට කෘෂිකර්ම ඇමැතිවරයා කළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ මුල්ම අවස්ථාවේ දී එයට හරස් කපන ප්‍රධානම දේශපාලකයා වෙළෙඳ ඇමතිවරයා බවය.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්. බී.ආර්. අලහකෝන් පැවසූ කතාව වෙබ් අඩවි වාර්තා කර තිබුණේ මෙසේය.

ඇත්තටම මේකට වගකින්න ඕනේ මේ අතරමැදි බිත්තර වෙළෙඳ සංගම්. එදා රුපියල් 43ට ගැසට් එකේ මිලට දෙන්න පුළුවන් කියපු අය අද රුපියල් 65යි 60 කියලා බිත්තර විකුණන්න කතා කරනවා.

මහින්ද අමරවීර ඇමතිතුමා එකක් කරපු සාකච්ඡාවේදී ඇමතුමා අපිට කිව්වා මේක පරිභෝගිකයාට කෙළින්ම ලබාදෙන ක්‍රමවේදයක් හදන්න කියලා. ඒ අනුව තමා බිත්තර ලක්ෂ 4ක් කොළඹ නගරයේ බෙදුවේ.

දැන් මේ ක්‍රමය අසාර්ථකයි කියලා පෙන්නන්න හදනවා. වෙළෙඳ ඇමැතිවරයාත් ඒ වගේම සමහර සංගම් කීපයකුත් පාරිභෝගිකයා වෙනුවෙන් කතා කරනවා. ඒත් වෙළෙන්ඳා වෙනුවෙන් කතා කරනවා දැකලා තියනව ද?

ඔය ජා-ඇල තියෙන බිත්තර සංගමයේ සභාපති ඇන්ටනි අප්පුහාමී කියන පුද්ගලයාගේ මස්සිනා තමයි වෙළෙඳ ඇමති.

ඉතින් වෙළෙඳ ඇමැතිවරයාට කියන්න පුළුවන්නේ බිත්තර මිල නග්ගන අතරමැදි සංගම්වලට මේ වැඩේ වැරදියි කියලා. ඒක නවත්වන්න කියලා.

අපිට බැණලා වැඩක් නෑනේ. බිත්තර අඩු මිලට අරගෙන කූල් රූම්වල දලා එකතුකරලා නැවතත් වැඩි මිලට විකුණන මාෆියාවක් මෙකේ ඇතුළේ තියෙනවා. ඒ සඳහා සමහර ඇමැතිවරු උදව් කරනවා.

lankasara

SendShareShare
Previous Post

සංවර්ධන වැඩට ගෙන GI බට හොරකම් කරලා විකුණන්න යද්දී බෙලිඅත්ත පොහොට්ටු සභාපතිවයි සහෝදරයවයි පොලිසිය අල්ලන් ගියා මතකද? අන්න සභාපතිගෙ පුතා මේ හොරකම පොලිසියට කියපු තරුණයාට ඉස්පිරිතාලෙ නවතින්නම ගහලා!

Next Post

ඡන්දය කල් දාන්න ගහපු ගේම් සියල්ල අවසන්! මේ සතියේ නාමයෝජනා කැඳවනවා! මාර්තු 10ට කලින් ඡන්දෙත් තියනවා! කොමිසමේ සභාපති පුංචිහේවාම කියයි!

MORE NEWS

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

Load More
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

ගැසුවා කී බෙරයෙ බල මැන පළුත් නැත! මල් පැළ වෙලා වල් පැළ මහ ගෙදර අදවල් පැළ එදා මල් පැළ ලෙස...

Read more
‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper