• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැස්ස ඉවරයි! අනිද්දා ඉඳන් පායනවා පෑවිල්ලක් ලොවෙත් නැතිවෙන්න! වැහි පිරිත කියන්න වෙන තැනටම තත්ත්වෙ බරපතළ වෙනවලු! මෙන්න අලුත්ම අනාවැකිය! I Sri Lanka Latest News

December 16, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
වැස්ස ඉවරයි! අනිද්දා ඉඳන් පායනවා පෑවිල්ලක් ලොවෙත් නැතිවෙන්න! වැහි පිරිත කියන්න වෙන තැනටම තත්ත්වෙ බරපතළ වෙනවලු! මෙන්න අලුත්ම අනාවැකිය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කාලගුණ දත්ත මත පිහිටා අනාවැකි කියන කපිල පෙරේරා මහතා විසින් මේ වනවිට නවතම අනාවැකියක් පළ කොට තිබේ. Sri Lanka Latest News

එහිදී ඔහු සදහන් කරන්නේ මෙම 18 වැනි දින සිට දීර්ඝ නියං කාලයකට රටට මුහුණ දීමට සිදුවන බවකි.

එය වැහි පිරිත කියන තැන දක්වාම බරපතළ විය හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

පසුගිය කාලයේ ඇතිවූ ‘බුරවි’ සුළි කුණාටුව සහ ‘ෆෙන්ගල්’ සුළි කුණාටුව පිළිබදව කපිල පෙරේරා ඉතා නිවැරදිව අනාවැකි පළ කොට තිබිණ.

 ‘මම කාලගුණ අනාවැකි කියන්නෙ අන්තර්ජාල යෙදුම් කිහිපයකින් ලැබෙන දත්ත, වලාකුළු රටා, පසුකාලීන කාලගුණ තොරතුරු විශ්ලේෂණය කරලා. පහුගිය දිනවල සහ මේ දිනවල කාලගුණ දත්ත මත මට පැහැදිලි වෙන ආකාරයට මේ මාසෙ 18 – 20 වැනිදට පස්සෙ වැහි පිරිත් කියන්න වෙන තරමට දැඩි නියං තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. 2023 අවුරුද්දෙ වැස්ස ඉල්ලගෙන වැහි පිරිත් කියන්න සතියකට පෙර මම කිව්වා, ගංවතුරක් යන තත්ත්වයට වැස්ස වහිනවා කියලා. වැස්ස පටන් ගන්න දිනය කියලා ෆේස්බුක් සටහනකුත් තිබ්බා. කිව්ව විදිහටම වැව් උතුරන්න වැස්සා. ඒ වගේම 2018 අවුරුද්දට පෙර කාලයේදී ට ක්කෙටම කාලගුණ අනාවැකි කියන්න පුළුවන්. දැන් ඒ තත්ත්වය ටිකක් වෙනස් වෙලා. ඒක අපේ රටට විතරක් නෙමෙයි, ලෝකයටම බලපාලා තියෙනවා. විශාල වශයෙන් ලෝකයේ විපර්යාසයන් සිදුවෙමින් තියෙනවා. ජලය වාෂ්ප වෙන්නෙ රස්නයෙන් නොව, සූර්ය ශක්තියේ තියෙන ආලෝක කදම්බයකින් බව විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා. එවැනි සොයාගැනීම් අනාගතයේදී ලෝකයේ විශාල පරිවර්තනයකට හේතු විය හැකි බවටත් විද්වතුන් මත පළ කරනවා…” යැයි දිවයින පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී හෙතෙම සදහන් කොට ඇත.

SendShareShare
Previous Post

අල-පරිප්පු-කොත්තු-රයිස් මිල පාලනයක් කරන්න වසන්ත සමරසිංහ ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

Next Post

අධ්‍යාපන සුදුසුකම් බොරු ඒවා නොවිය යුතුයි! අවංකව අධ්‍යාපන සුදුසුකම් රටට කියන්න ඕනෑ! බොරු සුදුසුකම් පෙන්වලා ජනතාව මුලා කිරීම වැරදියි! ආණ්ඩුවේ ආචාර්ය-මහාචාර්ය හුටපටය ගැන සජිත් පළමුවරට කතාකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper