ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතියේ ඉන්ධන කෝටා ක්‍රමය ඊයේ මධ්‍යම රාත්‍රියේ ස්වයංක්‍රීයව යාවත්කාලීන කෙරෙනු ඇති බවත්, ලබන සතිය සඳහාද එම කෝටාවන් එලෙසම පවතිනු ඇති බවත් ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මේ සතියේ දත්ත විශ්ලේෂණය කර ලබන ඉරිදා හැකිතාක් අවශ්‍ය වෙනස්කම් සිදු කරන බවද අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.










