• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ළමයින්ට පාසලක කම්පියුටරයක් නෑ! බංකොලොත් රටේ ජනතාවගෙන් බදු ගහලා ලක්ෂ 2000ක් ‌වැඩිපුරත් වෙන්කරගෙන ජනාධිපතිතුමා රට සවාරි ගහනවා! ඒ මදිවාට උගන්ඩා යන්න එන්න කියලා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ජනාධිපති කාර්යාලයෙන්-පාර්ලිමේන්තුවේ ප්‍රොටොකෝල් කාර්යාලයෙන් කතා කරනවා! ලැජ්ජ නැද්ද? අපේ කවුරුවත් එහෙම මානසිකත්වයක නෑ! පරිගණකයක් නොතිබුණු මඩපාත ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලයට පරිගණක කාමරයක්ම ‌ලබා දෙමින් සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 20, 2024
in Exclusive
Reading Time: 18 mins read
A A
ළමයින්ට පාසලක කම්පියුටරයක් නෑ! බංකොලොත් රටේ ජනතාවගෙන් බදු ගහලා ලක්ෂ 2000ක් ‌වැඩිපුරත් වෙන්කරගෙන ජනාධිපතිතුමා රට සවාරි ගහනවා! ඒ මදිවාට උගන්ඩා යන්න එන්න කියලා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ජනාධිපති කාර්යාලයෙන්-පාර්ලිමේන්තුවේ ප්‍රොටොකෝල් කාර්යාලයෙන් කතා කරනවා! ලැජ්ජ නැද්ද? අපේ කවුරුවත් එහෙම මානසිකත්වයක නෑ! පරිගණකයක් නොතිබුණු මඩපාත ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලයට පරිගණක කාමරයක්ම ‌ලබා දෙමින් සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවේ රාජ්‍ය ආදායම වැඩ කර ගැනීම සඳහා අයි.එම්.එෆ්. එක කිව්වා කියා වැට් බදු ඇතුළු බදු අධික ලෙස වැඩි කර තිබියදී පාසල්වල පරිගණක නොමැති තත්ත්වයක් උදා වී තිබියදී රටේ ජනාධිපතිවරයා පරිපූරක ඇස්තමේන්තුවක් හරහා රටේ ජනතාවගේ බදු මුදල් රුපියල් ලක්ෂ 2000ක් උපයෝගී කර ගෙන විදේශ සංචාර යන බවත් බංකොලොත් රටේ මහජනතාව හාමතේ සිටින විට ජනාධිපති ප්‍රමුඛ රජය සුරසැප විඳින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රටේ බදු මුදල් වියදම් කර ලෝක සවාරි යන්න ජනාධිපතිවරයා විසින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පවා ආරාධනා කළ බවත් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙන්ම පාර්ලිමේන්තු නිලධාරීන් පවා කතා කරමින් මෙවැනි ආරාධනා සිදු කරන බවත් පාසල් දූදරුවන්ට හරිහැටි අධ්‍යාපන උපකරණ නොමැතිව දුක්විදින මොහොතක ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ පාර්ලිමේන්තුවේ නිලධාරීන් උපයෝගී කර ගෙන විපක්ෂයේ මන්ත්‍රීවරු බිලි බා ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එම ආරාධනාව ප්‍රතික්ෂේප කළ බවත් ජනාධිපතිවරයා උගන්ඩාවේ සංචාරය කරන විට විපක්ෂ නායකවරයා ලෙස තමා බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසලකට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමට හැකිවීම තමා ලැබූ ලොකුම භාග්‍යයක් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කියා සිටියේ අද (19) සක්වල වැඩසටහනේ 70 වැනි අදියර යටතේ කැස්බෑව මඩපාත ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරන ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. බස්නාහිර පළාතේ පිහිටි පාසලක් වුවත් මේ පාසලේ සිසු දූදරුවන්ට ඉගෙන ගැනීම සඳහා පරිගණකයක් හෝ නොමැති වීම සුවිශේෂී වේ.

යල්පැන ගිය විෂය නිර්දේශ නිසා දරුවන්ගේ අයිතීන් උල්ලංඝනය වෙලා

අද වන විට ලෝකයේ දියුණු රටවල් තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවක් ලබා ගෙන ඇතත් අප රටේ පාසල්වල සිසුදරුවන් කී දෙනකු එවැනි තාක්ෂණයෙන් සවිබල ගැන්වී ඇත් ද කියා ගැටලුවක් පවතින බවත් පවතින දුර්වල අධ්‍යාපන ක්‍රමය තුළ යුගයට නොගැලපෙන යල්පැනගිය පැරණි අධ්‍යාපන වැඩපිළිවෙළක් හරහා රටේ දරුවන්ගේ මානව අයිතීන් උල්ලංඝනය කර ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

රටේ යථාර්ථය දරුවන් දැන ගත යුතු යි

මේ රටේ ඇති තතු, ඇත්ත, සත්‍ය, යථාර්ථය, ප්‍රායෝගිකත්වය ගැන අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් නොමැති බවත් සමාජ මාධ්‍ය තුළින් ඕනෑ තරම් මඩ ප්‍රචාර දියත් කළත් රට පාලනය කරන නායකයෝ සිදු කරන දේ සම්බන්ධයෙන් රටේ දරුවන් දැනුවත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. එය දේශපාලනය කතා කිරීමක් නොව දරුවන් තොරතුරුවලින් සවිබල ගැන්වීම බවත් හෙතෙම අවධාරණය කළේය. තොරතුරු දැන ගැනීමේ අයිතිය වැඩිහිටි පුද්ගලයන්ට මෙන්ම පාසල් දරුවන්ටද ඇති අයිතියක් බවත් එය තවදුරටත් ශක්තිමත් කිරීම තමාගේ අරමුණ බවත් ඒ අරමුණ වෙනුවෙන් කැපවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

ඇගලුම් කම්හල් ගිනි තියපු අය ඩොලර් ගේන එක ගැන අපූරු කතා කියනවා

එක්සත් විකල්ප යැයි කියා ගන්නා දේශපාලන පක්ෂයක සාමාජිකයකුගේ බිරිඳක් වන සමන්මලි නම් කාන්තාවක් විසින් වෙනත් වෘත්තියක් නීතිගත කළ පසු විදේශ විනිමය ලබා ගත හැකි යැයි පවසා ඇති බවත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ඇගලුම් කම්හල් 200 ව්‍යාපෘතිය ආරම්භ කරන විට සුද්දියන්ට යට ඇදුම් මහන්න ගමේ කොල්ලන් කෙල්ලන් යොදා ගන්නවා යැයි මතවාද පතුරවමින් එම කර්මාන්තශාලා ගිනි තැබූ පුද්ගලයන්ම තොරතුරු තාක්ෂණ අපනයනය, නිෂ්පාදන කර්මාන්ත අපනයන, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදන අපනයනවලට වඩා වෙනත් වෘත්තීන් උපයෝගී කර ගෙන ඩොලර් සෙවිය හැකි බව පවසන බවත් මෙවැනි අයුතු යෝජනාවලට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතු බවත් ආගම ධර්මය සංස්කෘතියට සදාචාරයට පිටුපා මෙවැනි වෘත්තීන් නීතිගත කර ඩොලර් සෙවීම කිසිසේත්ම අනුමත නොකරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

2019 වගේ නැවතත් රැවටෙන්න එපා

2019 රට රැවැට්ටුවා සේ නැවතත් ජනතාව රවටමින් සිටින බවත් මේවාට රැවටෙනවාද කියා ජනතාව සිතිය යුතු බවත් ඇත්ත කතා කරද්දි තමාව වාරණය කරන්න කාටවත් නොහැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 70ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 676ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

2022 කර්මාන්ත 77000ක් වැහිලා! Sri Lanka Latest News

Next Post

කංචනට රිටර්න් එක දෙන්න ලෑස්තියි! අද රෑ 5000ක් විශේෂ සූම් මීටිමක! විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයන් එකවර එක මොහොතේ ඉල්ලා අස්වීමේ සූදානමක! Sri Lanka Latest News

MORE NEWS

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper