• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කංචනට රිටර්න් එක දෙන්න ලෑස්තියි! අද රෑ 5000ක් විශේෂ සූම් මීටිමක! විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයන් එකවර එක මොහොතේ ඉල්ලා අස්වීමේ සූදානමක! Sri Lanka Latest News

January 20, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
කංචනට රිටර්න් එක දෙන්න ලෑස්තියි! අද රෑ 5000ක් විශේෂ සූම් මීටිමක! විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයන් එකවර එක මොහොතේ ඉල්ලා අස්වීමේ සූදානමක! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදුලිබල මණ්ඩල සේවකයින් 5000ක් අද රාත්‍රීයේ Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත යැයිද විදුලිබල මණ්ඩලයේ සේවකයින් මේ ආකාරයේ මර්දනය කරන්නේ නම් සියලුම සේවකයින් එකවර එක මොහොතේ ඉල්ලා අස්වීමට එකඟතාව පළ කර ඇතැයිද  ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පැවසුවේය. (Sri Lanka Latest News)

ලෙඩ නිවාඩු වාර්තා කර රාජ්‍ය දේපල විකිණිමට එරෙහිව පැවති උද්ඝෝෂණයට සම්බන්ධ වූ විදුලිබල මණ්ඩල සේවකයින්ගේ වැඩ තහනම් කිරිමට එරෙහිව ගත හැකි නීතිමය කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කරනු ලබන බවත්  මේ සම්බන්ධයෙන් ඇමතිවරයා සමග  සාකච්ඡා කිරිමට ඉල්ලීම් කළ ද ඒ සදහා අවස්ථාවක් ලබා නොදෙන බවද හෙතෙම කීය.

වැඩතහනමට ලක්වු සේවකයින්ගේ තහනම ඉවත් කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයන් කවරේද යන්න පිලිබඳව විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති මේ වන විට රැස්වි විශේෂ සාකච්ඡාවන් ආරම්භ කර ඇතැයිද රන්ජන් ජයලාල්  පැවසුවේය.

එමෙන්ම ජය මේ වන විට කරගෙන යනු ලබන වෘත්තීය සමිති මර්දනය සහ රාජ්‍ය දේපල විකිණීමට එරෙහිව රාජ්‍ය, අර්ධරාජ්‍ය, වතු, පුද්ගලික, යන සියලුම අංශයේ වෘත්තීය සමිති  පෙළ ගැසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම  ලබන 22  මරදාන ඩීන්ස් පාරේ පිහිටි සාමාජික හා සාමයික කේන්ද්‍රෙය්දී පැවැත්වෙන බව ද මෙහිදී රජය ගෙන යන මර්දනකාරී වැඩ පිළිවෙල සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ ගණනාවක් ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කළේය. 

විදුලිබල මණ්ඩලය විකිණීමේ  පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට කිසිවිටකත් ඉඩ ලබා නොදෙන බවද ඒ   සමස්ත වෘත්තීය සමිතිවල සහයෝගය ලබා ගැනීම සදුදා දිනයේදී සිදුකරන බවද රංජන් ජයලාල්  පැවසුවේ.

lankasara

SendShareShare
Previous Post

ළමයින්ට පාසලක කම්පියුටරයක් නෑ! බංකොලොත් රටේ ජනතාවගෙන් බදු ගහලා ලක්ෂ 2000ක් ‌වැඩිපුරත් වෙන්කරගෙන ජනාධිපතිතුමා රට සවාරි ගහනවා! ඒ මදිවාට උගන්ඩා යන්න එන්න කියලා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ජනාධිපති කාර්යාලයෙන්-පාර්ලිමේන්තුවේ ප්‍රොටොකෝල් කාර්යාලයෙන් කතා කරනවා! ලැජ්ජ නැද්ද? අපේ කවුරුවත් එහෙම මානසිකත්වයක නෑ! පරිගණකයක් නොතිබුණු මඩපාත ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලයට පරිගණක කාමරයක්ම ‌ලබා දෙමින් සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

යුක්තියට මාසයයි! පෙන්වපු වැඩකිඩ මෙන්න! Sri Lanka Latest News

MORE NEWS

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

මහා සංඝරත්නය වෙතින් ප්‍රධාන විපක්ෂය වෙත ඉදිරිපත් වූ යෝජනා මත සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් සඟ සමුළුවක් පැවැත්වීමට...

Read more
පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper