• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රී ලන්කන් එකට ඇති විදුලිබල මණ්ඩලේට නැති ජනාධිපතිතුමාගේ එඩිතරකම! Sri Lanka Latest News

June 21, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ශ්‍රී ලන්කන් එකට ඇති විදුලිබල මණ්ඩලේට නැති ජනාධිපතිතුමාගේ එඩිතරකම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදුලි බිල වැඩිකිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා රූපවාහිනී නාලිකාවකදී දැක්වූ අදහස්වලින් කොටසක් පහත පළවේ. Sri Lanka Latest News

‘තොග ගිණුම පාඩු වෙලා. දැන් ගාන එජස්ට් කරන්න ඕනෙ. සුළු ප්‍රමාණයකින් හරි වැඩිකරන්න ඕනෙ කියලා හරබර වදන්වලින් ජනාධිපති කියනවා. ඔහු තමයි මේ අපරාධයේ මූලිකයා. ඊළඟට තර්ජනාත්මක ලිපියක් යවනවා මෙහෙමයි මහජන උපයෝගීතා කොමිසමට. මේක වැඩි කරන්න ඕනෙ කියලා මුදල් අමාත්‍යාංශය. ගැටලුව මේකයි. මේ එඩිතරකම විදුලිබිල සම්බන්ධයෙන්, හැත්තෑපන් ලක්ෂයක් විදුලි පාරිභෝගික සම්බන්ධයෙන් නැති වුණාට, මේ එඩිතරකම ජනාධිපතිට තියෙනවා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්බන්ධයෙන්. දැන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෞද්ගලික අංශයට දෙන්න කියන එක ඔය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම කියපු එකක්. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කීමට අනුව රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක විකුණන්න දැම්මා. මේකේ ණය රජය ඇබ්සෝර්බ් කරලා. කණ්ඩායම් ගණනාවක් ආවා. ලංකාවෙත් ආයෝජකයෝ කිහිප දෙනෙක් ඉදිරිපත් වුණා. එතකොට මේ ආණ්ඩුව ආවට පස්සේ ඇතිවෙච්ච වෙනස මොකක්ද?

අපි මේක පෞද්ගලීකරණය කරන්නේ නෑ කිව්වා. ඊළඟට එදා ඒක මිලදී ගැනීමට බිඩ් කරපු ලංකාවේ පෞද්ගලික ව්‍යාපාරික ආයතනයේ හිටපු ප්‍රධානියෙක් ශ්‍රී ලන්කන් එකේ සභාපති කළා. ඊළඟට මේ රටේ අහිංසක ජනතාවගේ අල ලූනුවලින් ගහන කිරිපිටි පාන්පිටිවලින් ගහන බදුවලින් මිලියන විසිදාහක් ණය ගෙවන්න වෙන්කරලා දුන්නා මේකට. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර කොස්ට් රිෆ්ලෙක්ටිව් විදුලිබිල වගේම ඔය කොන්දේසියක් තියෙනවා කරන්න කියලා. ඒක කරන්නෑ. ඒකට හරි එඩිතරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක හැප්පෙන්න ලෑස්තියි ගරු ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව. විදුලි බිල හැත්තෑපන් ලක්ෂයක් දුගී ජනතාවගේ විදුලිබිල සම්බන්ධයෙන්? කරන්න දෙයක් නෑ. පුනරුදය කරා යන්න මෙහෙම වෙන්න ඕනෙ. එතෙන්දි. ඒකයි චපලත්වය.

මම ඔබට අද තව අනාවැකියක් කියනවා. ඊළඟ වාරිකය ගන්න ගියාම ඔය ආයතනය විකුණන්න වුණොත් විකුණන්නේ ඔය ආයතනයේ දැන් ඉන්න එතුමාගේ හිතවත් ව්‍යාපාරික කණ්ඩායමටමයි. ඊට පෙර මේ ආයතනයේ ණය බර ටික මේ රටේ අහිංසක මහජනයා මත පටවලා මේක හොඳට විකුණගන්න පුළුවන් තත්ත්වෙට හදන එක තමයි මේ වෙන්නේ කියල මම අනාවැකියක් කියනවා. ඒක බොරුවක් වුණොත්, ඒක බලාගත හැකියි. එතුමන්ලා තනියෙන් මේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය අලුත් ගුවන්යානා දාලා ගොඩනගලා හොඳට හදලා මහජනයා මත බර පටවන්නේ නැතුව පාන්පිටිවලින් කිරිපිටිවලින් අහිංසක මිනිසුන්ගේ බදු මුදල්වලින් තොරව ඒක කරනවා නම් අපි සතුටුයි. මොකද ඒක විනාශ වුණා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ. අපේ යහපාලන කාලෙත් ඒක තවදුරටත් විනාශ වුණා. ඒක නිසා ඒක එහෙම කරනවා නම් අපි ඉතාම සතුටුයි. ඒ වෙනුවෙන් අපේ ගෞරවනීය ප්‍රණාමය අපි පිරිනමනවා. එහෙම නැතුව මට නම් පේන්නෙ නෑ කිසිම රාජ්‍ය ආයතනයක් මේ ආණ්ඩුව යටතේ දැනට නම් එහෙම ගොඩගිහිල්ලා තියෙනවා. අර ක්‍රමයට නම් යන්නෙ ඒක සාහසික අපරාධයක් නේද?’

SendShareShare
Previous Post

කෙහෙළිය උඹට මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ! ගිරිරාජ්ගේ දුවට කෙහෙළියත් එක්ක යකා නැගලා! මෙන්න ලියපු ලියුම! VIDEO I Sri Lanka Latest News

Next Post

පොසොන් පෝදා කැලෙන් එළියට ආ සුබ පණිවුඩය! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.