හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12 දෙනකුට චෝදනා එල්ල වී ඇති ප්‍රතිදේහ ඖෂධ තුළ මිනිස් සිරුරට අහිතක බැක්ටීරියා අඩංගු බව අධිකරණයේදී අනාවරණ වීමත් සමග ප්‍රහසන රංගන ශිල්පී ගිරිරාජ් කෞෂල්‍ය මහතාගේ දියණිය ඒ සම්බන්ධයේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. Sri Lanka Latest News










