ආණ්ඩුව ජනතාවට පටි තද කරගන්න කියා ජනාධිපතිවරයා සහ ඇමැතිවරු ෆස්ට් ක්ලාස් සහ බිස්නස් ක්ලාස් ගුවන් ගමන්වල නිරත වන බව මුජිබර් රහුමාන් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට ජනතාව නිවෙස්වල ශීතකරණ පවා ක්‍රියා විරහිත කොට ඇති බවය.
Sri Lanka Latest News

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.