• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ සන්ධානය කඩන්න ආණ්ඩුවෙන් කොන්ත්‍රාත් දීලා! තරාතිරම නොබලා පක්ෂයෙන් පන්නන්න! කඩන්න හදන අය රටට එළිදරව් කරන්න! දැඩි තීන්දුවක් ගන්න! කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මන්ත්‍රීවරු සජිත්ගෙන් එක හඬින් ඉල්ලයි! සියලු දෙනා අත් උස්සා සන්ධානය හදන යෝජනාව අනුමත කරයි! I Sri Lanka Latest News

December 23, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
විපක්ෂනායක ප්‍රධාන පොදු විපක්ෂයම මිනිස්සුන්ගේ EPF-ETF සහ දේශීය බැංකුවල ණය ප්‍රතිව්‍යුහගත කරන්න හදන භයානක තීන්දුවට විරුද්ධ වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

ඒ, ඉදිරියේදී සජබය පෙරටු කොටගෙන ගොඩනැගීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන් මන්ත්‍රීවරු අදහස් දැක්වීමට පටන් ගැනීමත් සමගය.

මෙහිදී මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ විපක්ෂනායකවරයාට පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා මෙම සන්ධානය ගොඩනැගීම් සම්බන්ධයෙන් දැඩි ලෙස බියට පත්ව සිටින බවත්, ඒ ‌හේතුවෙන් සන්ධානය ගොඩනැගීම වළක්වාලීම සදහා යම් යම් පුද්ගලයන් හට විවිධ කොන්ත්‍රාත් බාර දී ඇති බවත්ය.

ඉදිරියේ පවත්වන කුමන මැතිවරණයක් වුවත් ජයගනු ලබන්නේ මෙම නව සන්ධානය බව ආණ්ඩුවේ පිරිස් වටහාගෙන ඇති බව කියා ඇති මෙම මන්ත්‍රීවරු, ‌එම නිසා අනිවාර්යයෙන්ම මෙම සන්ධානය පිහිටුවිය යුතු බවද විපක්ෂනායකවරයට පෙන්වා දී ඇත.

ඊට එරෙහිව කවුරුන් හෝ අදහස් දක්වන්නේ නම් ඒ සියලු දෙනාට එරෙහිව දැඩි තීන්දු ගත යුතු බවත්, එවැනි පිරිස් තරාතිරම නොබලා පක්ෂයෙන් බවත් කළ යුතු බවත් එහිදී මෙම මන්ත්‍රීවරුන් විපක්ෂනායකවරයාට පෙන්වා දී තිබේ.

එස්. එම්. මරික්කාර් සහ සුජීව සේනසිංහ මහත්වරුන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වද්දී අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන් ඊට පක්ෂව අදහස් දක්වා ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව අවසානයේදී අදහස් ප්‍රකාශ කොට ඇති විපක්ෂනායකවරයා නියත වශයෙන්ම සන්ධානය පිහිටුවන බවත්, ඊට එරෙහිව කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් තමන් මින් ඉදිරියට දැඩි තීන්දු තීරණ ගැනීමට සූදානම් බවත් සදහන් කොට ඇත.

එමෙන්ම නව සන්ධානයට එරෙහි කිසිවකු හෝ සිටින්නේ නම් අත් උස්සන ලෙස කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී අති අතර එහිදී කිසිදු මන්ත්‍රීවරයකු ඊට එරෙහිව අත් ඔසවා නොමැති බවද දැනගන්නට ඇත.

ඒ අනුව අවසානයේදී සන්ධානය ගොඩනැගීමේ සියලු තීන්දු ගැනීමේ බලය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හට පැවරීමටද කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගෙන තිබේ.

SendShareShare
Previous Post

‘සන්ධානයට බයයි මල්ලියේ….!’ උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

බිත්තරේ 65යි! කිරිපිටි-සීනි-පරිප්පු-ලයිට් බිල වතුර බිල වැඩි කළා! ‌බඩු නැතිව ගෙදර ෆ්‍රිජ් එකත් ඕෆ් කරලා! හැබැයි ජනපති ඩුබායි ගියේ ෆස්ට් ක්ලාස්! ඇමැතිලා ටික බිස්නස් ක්ලාස්! යන්නේ ශ්‍රී ලන්කන්! එන්නේ එමිරේට්ස්! ඒ අය කිසිම කැප කිරීමක් නෑ! බදු ගහලා මිනිස්සුන්ගෙන්මයි ගන්නේ! අද මිනිස්සු ළමයින්ගේ කරාබුවත් අරන් උකස් කඩවල්වල පෝලිමේ ඉන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.