• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විනාශ වුණු ගාසා තීරයට පාසලක් ලබා දෙන්න ජනාධිපතිවරයා ‌ලෑස්තියි! I Sri Lanka Latest News

January 14, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
එජාපයේ විශේෂ සම්මේලනයට රනිල් එක්වෙයි! 2048 ස්මාර්ට් රටක්! එජාපයත් ස්මාර්ට් කරන්න ව්‍යවස්ථා සංශෝධනයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දැනට පවතින ගැටුම් අවසන් වී යලි ප්‍රතිසංස්කරණ ආරම්භ වූ පසු, ශ්‍රී ලංකා රජයේ පරිත්‍යාගයක් ලෙස, ගාසා තීරයට පාසලක් ලබා දෙන බව මැදපෙරදිග රටවල තානාපතිවරුන් හමු වූ අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වී තිබේ.Sri Lanka Latest News

රතු මුහුදේ ආරක්ෂාව සදහා නාවික යාත්‍රාවක් පිටත් කර යැවීමට ශ්‍රී ලංකා රජය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් අරාබි රටවල යම් ව්‍යාකූලත්වයක් මතු වී තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සදහා ජනාධිපතිවරයා පසුගිය දා කලාපයේ රටවල තානාපතිවරු කැදවා තිබුණි.

පලස්තීනය සදහා ශ්‍රී ලංකා රජයේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන බව පවසා ඇති ජනාධිපතිවරයා, ස්වාධීන පලස්තීන රාජ්‍යයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටින බවත්, බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පලස්තීන භූමි ප්‍රදේශවලින් ඊශ්‍රායල වැසියන් ඉවත්විය යුතු බවට වන ස්ථාවරයේ වෙනසක් නැති බවත්, තානාපතිවරු හමුවේ පවසා තිබේ.

යේමනයේ හූති සටන් කරුවන් රතු මුහුදේ යාත්‍රා කරන ඊශ්‍රායල හිතවාදී නෞකා වෙත ප්‍රහාර එල්ල කරනු ලබන්නේ, ඊශ්‍රායලය ගාසා තීරයේ සිදුකරන අමානුෂික මිනිස් ඝාතන වැළැක්වීමේ අරමුණෙන් පමණක් බවත්, ජනාධිපතිවරයා එම නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම සදහා යුද නැවක් පිටත් කර යැවීම, ඊශ්‍රායලයට සහාය දීමක් බවත් පලස්තීනයට සහාය දක්වන පිරිස් පවසති.

SendShareShare
Previous Post

පෙරේදා අනුරාධපුරේ බන්ධනාගාර ක්‍රීඩාංගණයට බාපු හෙළිකොප්ටරයෙන් ආ බිස්නස්කාරයා කව්ද? එතනට කාර් එකකින් ආපු ඉහළ පොලිස් නිලධාරියා කව්ද? බන්ධනාගාරය ඇතුළට ගිහින් හම්බවුණේ කව්ද? මොකද්ද ඩීල් එක? මෙන්න නම්ගම් සියල්ල එක්ක තොරතුරු එළියට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Next Post

බාර් ලයිසන් වාර්ෂික ගාස්තුව ලක්ෂ 150ට නග්ගයි! හෝටල්වල අඩුයි! ටවුන් එකේ බාර් එක වැහෙන ලකුණු! පොඩි මිනිහටත් බොන්න වෙන්නේ තරු පහේ හෝටල්වලට ගිහින් තමයි! I Sri Lanka Latest News

MORE NEWS

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Exclusive

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

Load More
2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 ඔක්තෝබර් මාසයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමුවීමට ගොස් ඔහුට ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කළේය. ඊට පෙර 2013දී...

Read more
ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper