පෙරේදා දිනයේදී අනුරාධපුර බන්ධනාගාර ක්‍රීඩාංගණයට ප්‍රකට ව්‍යාපාරිකයකු වන විරංජිත් තාඹුගල නැමැත්තා හෙලිකොප්ටරයකින් පැමිණ ඇති බවත්, පසුව ප්‍රදේශයේ ඉහළ පොලිස් නිලධාරියකු පැමිණ ඔහුව බන්ධනාගාරය තුළට රැගෙන ගොස් ඇති බවත් මාධ්‍ය හමුවේ අනාවරණය කෙරිණ.Sri Lanka Latest News
මේ එම මාධ්‍ය හමුවය.










