• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විධායකයේ අණට අවනත නොවිය යුතු විධායක බලයෙන් ස්වාධීනව කටයුතු කළ යුතු ජාතික වගකීමක් සහිත ඉහළම වැදගත්කමක් දරණ විගණකාධිපති ධූරය මාස 8ක් තිස්සේ හිස්! දැඩි කනස්සල්ල පළකරමින් සාධාරණ සමාජයෙන් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

December 18, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
වැඩේ දීලා හැංගිලා ඉන්න තෝරු මෝරු අහුවෙයිද? ගෝඨා ආපු ගමන් අහෝසි කරපු ජපන් ව්‍යාපෘතිය ගැන විගණකාධිපති පරීක්ෂණයක්!
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය මුල්‍ය මෙහෙයුම් සහ පොදු සම්පත් කළමනාකරණයේදි ප්‍රමුඛතම වගකිමක් දරන ආයතන ප්‍රධානියෙකු සහ විධායකයේ විනිවිදභාවය පරික්ෂා කරන යාන්ත්‍රණය වන විගණකාධිපති තනතුර මාස අටකට ආසන්න කාලයක් තිස්සේ පුරප්පාඩුව පැවතීම සම්බන්ධයෙන්  සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය බරපතළ කණස්සල්ල පළ කරමින් නිවේදනයක් නිකුත් කොට තිබේ.Sri Lanka Latest News

එම නිවේදනය පහත දැක්වේ.

මාධ්‍ය නිවේදනයයි.

රාජ්‍යයේ යහපැවැත්ම හා රටේ පොදු යහපත මෙන් ම වෘත්තීය ස්වාධීනත්වය තහවුරු වන ආකාරයට විගණකාධිපති තනතුර ස්ථාපනය කල යුතුව තිබේ.

රාජ්‍ය මුල්‍ය මෙහෙයුම් සහ පොදු සම්පත් කළමනාකරණයේදි ප්‍රමුඛතම වගකිමක් දරන ආයතන ප්‍රධානියෙකු සහ විධායකයේ විනිවිදභාවය පරික්ෂා කරන යාන්ත්‍රණය වන විගණකාධිපති තනතුර මාස අටකට ආසන්න කාලයක් තිස්සේ පුරප්පාඩුව පැවතීම සම්බන්ධයෙන්  සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය බරපතළ කණස්සල්ල පළ කරන්නෙමු.

එහිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත විධිවිධානයන්ට අනුව ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන නිර්දේශ අනුමත කිරීමක දී ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව රාජ්‍ය විගණන ක්‍රියාවලියෙහි ස්වාධිනත්වය තහවුරු වන ආකාරයට එකී තනතුර සදහා සුදුසු අයෙකු ව්‍යවස්ථා සභාව අනුමත කල යුතුව ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.

එමෙන් ම විගණකාධිපති ධුරය සඳහා රජය හා විධායකය විසින් වැඩ බලන පදනමින් හා ස්ථිර පදනමින් පසුගිය කාලය තුළ නම් කරන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් සිය වගවිම මෙන් ම මහජන අභිලාෂයන් ද සැළකිල්ලට ගනිමින් ක්‍රියා කිරිම පිළිබඳව වත්මන් ව්‍යවස්ථා සභාව වෙත අපි අපගේ ප්‍රශංසාව පළ කරන්නෙමු.

මෙවැනි පරිසරයක් තුළ ස්ථිර පදනමකින් යුතුව විගණකාධිපති තනතුර සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර අයෙකු යෝජනා වන පසුබිමක ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ ද ව්‍යවස්ථා  සභාවෙහි ද පොදු සමාජයෙහි ද අවධානයට යොමු විය යුතු කරුණු කිහිපයක් තිබේ.

එනම් විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ විගණකාධිපතිවරුන් සිය රාජකාරි වගකීම් ඉටු කර ඇති ප්‍රශංසනීය ඉතිහාසය සැළකීමේ දී එමඟින් ඉටු කර ඇති ජාතික වගකිම දුර්වල කිරිමට හේතු වන්නා වූ ඔීනෑම උත්සාහයක් ව්‍යර්ථ කිරීම සැළකිය යුත්තේ ද ජාතික වගකීමක් ලෙසට ය. ඒ් අනුව පුරප්පාඩු වී ඇති විගණකාධිපති තනතුර සඳහා අයෙක් තෝරා පත්කර ගත යුත්තේ ඒ් සඳහා අනුගමනය කල යුතුව ඇති පැහැදිලි නිර්ණායකයන්ට අනුගතව පමණක්ම ය.

එමෙන් ම එහි දි වඩාත්ම අවධානයට ලක්විය යුතුව ඇති කරුණ වන්නේ විගණකාධිපති තනතුර විධායකයේ අණට අවනත විය යුතු තනතුරක් නොව විධායක බලයෙන් ස්වාධීනව කටයුතු කල යුතුව ඇති ජාතික වගකීමක් සහිත ඉහළම වැදගත්කමක් දරණ තනතුරක් වන බවය.

එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ගරු ජනාධිපතිතුමාගෙන් ද ව්‍යවස්ථා සභාවෙන් ද ඉතාමත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින්නේ රාජ්‍යයේ යහපැවැත්මට සහ රටේ පොදු යහපතට තීරණාත්මක ලෙස ඉවහල් වන විගණකාධිපති තනතුර එකී ආයතනයේ ගෞරවයට හා ස්වාධීනත්වය හේතුවන ආකාරයට පත්කර ගත යුතුව ඇති බවය.

සුනිල් ජයසේකර

මහලේකම්

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.

2025.12.16

SendShareShare
Previous Post

වතුර දාන්නයි යන්නේ! කල්තියාම සෝමාවතී පාර වසාදමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කන්ටේනර් 323 ගැන හොයන කමිටුව අද 2ට රැස්වෙන්න තිබුණා! හදිසියේම ඒක කල් දාලා! ඇයි ඒ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper