පාසල් අසල පොලිසියෙන් දමා පාසල්වලට අයිස් පැමිණීම නැවැත්වීමට කටයුතු කිරීම මාධ්‍ය සංදර්ශනයක් බවත්, රටට අයිස් ගෙන්වන අය පිටුපස සිටින දේශපාන ප්‍රබලයන් සහ පොලිස් ප්‍රබලයන් වහාම අල්ලන ලෙසත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා කීය.
අද පැවැති පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පෙන්වා දුන්නේය.










