• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැමදාම බැනුම් අහන පොලිසිය මේ පාර රටම හොඳ කියන වැඩක් කර පෙන්වයි! (VIDEO)

January 6, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
හැමදාම බැනුම් අහන පොලිසිය මේ පාර රටම හොඳ කියන වැඩක් කර පෙන්වයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පොලීසිය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ලවන සමයක පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මිනිස්කම පිළිහිඹු වන විඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වෙයි.

අධික වේගයෙන් ධාවනය වෙමින් තිබු  ත්‍රීරෝද රථයක් අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ නෙත ගැටෙන්නේ පොළොන්නරුව බැදිවැව හංදිය ආසන්නයේදීය.

එම රථයෙන් රෝගී වු කුඩා දරුවෙකු පොළොන්නරුව රෝහල වෙත රැගෙන යමින් තිබුණි.

එය නිරීක්ෂණය වූ පොලිස් නිලධාරීන් දෙදෙනා වහා ක්‍රියාත්මක විය.

ඔවුන් දෙදෙනා ත්‍රීරෝද රථයට ඉදිරියෙන් ඇති වාහන පසකට කරමින් ත්‍රීරෝද රථයට මඟ දෙපස ඉඩ සලසා දෙන්නේ එම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ඔවුන්ට කළ හැකි සම්මාදම කරමිනි..

ඊයේ (05) සවස අදාළ සිදුවීම සිදුව ඇති බව වාර්තා වෙයි.

මෙම උදාර ක්‍රියාව කර තිබුණේ පොළොන්නරුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් බව වාර්තා වෙයි.

SendShareShare
Previous Post

ගෑස් පිපිරුම් පසුපස කුමන්ත්‍රණයක්! ජනපති රහස් විමර්ශනයක් අරඹලා! (PHOTOS)

Next Post

ඩොලර් නෑ! සංචිත හිඳිලා! ශ්‍රේණිගත කිරීම්වල පහළටම වැටිලා! රට ගොඩගන්න තියෙන එකම ක්‍රමය මහබැංකුවේ හිටපු දෙවැනියා රටටම හෙළිකරයි!

MORE NEWS

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper