මීගමු ලෙල්ලමේදී තරුණයකුට වෙඩි තැබීමේ සිදුවීම වැරදීමකින් සිදුවූ බවට මෙතෙක් තොරතුරු අනාවරණය වී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එය තහවුරු කර ගැනීමට නම් වෙඩික්කරු අත්අඩංගුවට ගත යුතු බවකි.
Sri Lanka Latest News










