මීගමුව පිටිපන ලෙල්ලමේ මාළු වෙන්දේසි පොළ අසල දී පසුගිය සෙනසුරාදා (12දා) උදෑසන හිසට වෙඩි තබා ඝාතනය කළ කඩවසම් තරුණ කායවර්ධන ක්‍රීඩකයාගේ ඝාතනය වැරදි අවබෝධයක් මත ලබා දුන් කොන්ත්‍රාත් ඝාතනයක ප්‍රතිඵලයක් බව විමර්ශන අංශ හෙළි කරයි.Sri Lanka Latest News කොන්ත්‍රාත්තුව ලබා ගත් ඝාතකයන් නිවැරදි ලෙස තම ඉලක්කය ලබා ගෙන මෙම තරුණයාට වෙඩි තබා ඝාතනය කළ ද … Continue reading මීගමු ලෙල්ලමේ ධනුෂ්කගේ ඝාතනයේ සියල්ල එළියට! සිද්ධියට මුල බොස්ගේ නෝනගේ අනියම් පළහිලව්වක්! ධනුෂ්කගේ පිටින් ගිහින් තියෙන්නේ වැරදි වැටහීමකින්! කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ ඩුබායි පාතාලයකුට! ධනුෂ්ක අහිංසකයෙක්! අරක්කු සිගරට් බොන්නෙත් නෑ! මාස 2කින් කසාද බඳින්නත් ඉඳලා! VIDEO I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed