• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීගමු ලෙල්ලමේ ධනුෂ්කගේ ඝාතනයේ සියල්ල එළියට! සිද්ධියට මුල බොස්ගේ නෝනගේ අනියම් පළහිලව්වක්! ධනුෂ්කගේ පිටින් ගිහින් තියෙන්නේ වැරදි වැටහීමකින්! කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ ඩුබායි පාතාලයකුට! ධනුෂ්ක අහිංසකයෙක්! අරක්කු සිගරට් බොන්නෙත් නෑ! මාස 2කින් කසාද බඳින්නත් ඉඳලා! VIDEO I Sri Lanka Latest News

August 15, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
මීගමු ලෙල්ලමේ ධනුෂ්කගේ ඝාතනයේ සියල්ල එළියට! සිද්ධියට මුල බොස්ගේ නෝනගේ අනියම් පළහිලව්වක්! ධනුෂ්කගේ පිටින් ගිහින් තියෙන්නේ වැරදි වැටහීමකින්! කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ ඩුබායි පාතාලයකුට! ධනුෂ්ක අහිංසකයෙක්! අරක්කු සිගරට් බොන්නෙත් නෑ! මාස 2කින් කසාද බඳින්නත් ඉඳලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීගමුව පිටිපන ලෙල්ලමේ මාළු වෙන්දේසි පොළ අසල දී පසුගිය සෙනසුරාදා (12දා) උදෑසන හිසට වෙඩි තබා ඝාතනය කළ කඩවසම් තරුණ කායවර්ධන ක්‍රීඩකයාගේ ඝාතනය වැරදි අවබෝධයක් මත ලබා දුන් කොන්ත්‍රාත් ඝාතනයක ප්‍රතිඵලයක් බව විමර්ශන අංශ හෙළි කරයි.Sri Lanka Latest News

කොන්ත්‍රාත්තුව ලබා ගත් ඝාතකයන් නිවැරදි ලෙස තම ඉලක්කය ලබා ගෙන මෙම තරුණයාට වෙඩි තබා ඝාතනය කළ ද කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයා වැරදි අවබෝධයක් මත මෙම තරුණයා නම් කර ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දීම හේතුවෙන් අදාල ඝාතනය නිරපරාද ඝාතනයක් බව ද විමර්ශන අංශ කියයි.

ඝාතනයට ලක් වූයේ දුම්ගල්පිටිය ලෙල්ලමේ රථ ගාල පරිපාලනය ටෙන්ඩර් මගින් ලබා ගත් පුද්ගලයා ලඟ රැකියා කරමින් එහි නවත්වන වාහන සඳහා ගාස්තු අයකිරීම රැකියාව ලෙස කළ මීගමුවේ උතුර පිටිපන පදිංචිව සිටි නයිදප්පුලාගේ ධනුෂ්ක ඇන්ජන් උමයංග නැමැති තරුණ කායවර්ධන ක්‍රීඩකයාය.

එම ව්‍යාපාරය පවත්වාගෙන යන පුද්ගලයාගේ බිරිය කිසියම් තැනැත්තෙක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා තිබේ.

එම පුද්ගලයා මෙම තරුණ කායවර්ධක ක්‍රීඩකයාගේ මිතුරෙක් බව ද පැවසේ.

ව්‍යාපාරික බිරිය සිය අනියම් පෙම්වතා හමුවීමට යෑමට සෑම අවස්ථාවකම මෙම තරුණයාගේ ත්‍රී රෝද රථය භාවිතා කිරීමත්, පෙම්වතා හමුවීම සම්බන්ධීකරණය මෙම තරුණයා හරහා සිදුකිරීමත් හේතුවෙන් ව්‍යාපාරිකයා උපකල්පනය කර ඇත්තේ සිය බිරිය අනියම් සම්බන්ධය පවත්වන්නේ මෙම කඩවසම් තරුණයා සමග බව යැයි හෙළි වී ඇත.

තමන් ළඟම රැකියාව කරමින් තමන්ගේ හොඳම ගෝලයා ලෙස සිටින පුද්ගලයා තමන්ගේ බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වනු ඇතැයි සැක කළ ව්‍යාපාරිකයා මෙම තරුණයාගේ ඝාතන කොන්ත්‍රාත්තුව ඩුබායිහි සිටිමින් දකුණේ පාතාලය මෙහෙයවන හීනටියන ප්‍රදේශයේ අපරාධකරුවෙකුට ලබා දී ඇතැයි විමර්ශන ආරංචි මාර්ග කියයි.

ඒ අනුව ඔහු ලෙල්ලමේ රැකියාවේ යෙදී සිටිය දී පසුගිය සෙනසුරාදා උදෑසන 9.15ට පමණ යතුරු පැදියකින් පැමිණි ඝාතකයා තරුණයා අසලටම ගොස් මිලි මීටර 9 වර්ගයේ ගිනි අවියකින් ඔහුගේ හිසට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබේ.

මෙම තරුණයා මෑතක දි පැවැත්වෙන කායවර්ධන තරගයකට ඉදිරිපත් වීමට සූදානමින් සිට ඇත. ඔහු මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා නොකරන පාතාලය සමග කිසිම සම්බන්ධතාවයක් නැති පුද්ගලයෙක් බව වාර්තා වේ.

තව දෙමසකින් විවාහයට ඇතුළත් වීමේ සැලසුම ද ඔහුට තිබී ඇත.

කෙසේ වෙතත් මේ වනවිට තරුණයා ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුව ලබා දුන් ව්‍යාපාරිකයා සැඟව පලා ගොස් ඇත. පොලිසිය ඔහු සොයා ගැනීමේ මෙහෙයුමක නිරතව ඇත.
මීගමුව පොලිිසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

-ලංකාසර

SendShareShare
Previous Post

පොහොට්ටුවෙන් අස්වැසුමට ප්‍රබල ප්‍රහාරයක්! පටන් ගත්තේ අලියෙක් වදන්න යනවා වගේ! දැන් මීයෙක්වත් වදලා නෑ! සමෘද්ධියත් ‌ලොකු අවදානමක! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් මඩු මංගල්ලයට එක්වෙයි! සැප්තැම්බර් සිට ‌තලෙයිමන්නාරම දක්වා එක්ස්ප්‍රස් කෝච්චියක්! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.