පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ සිදුවීමේදී පොලිසිය අතින් රාජකාරිය පැහැරහැරීමක් වාර්තා වී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධිර මහතා පවසයි.Sri Lanka Latest News
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන්ව පරීක්ෂණයක් පවත්වන බවකි.










