තාජුඩීන් ඝාතන පරීක්ෂණ ආරම්භ වූයේ 2015 කාලයේ යහපාලන ආණ්ඩුව සමයේ බව හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.Sri Lanka Latest News
පසුගිය දිනෙක තාජුඩීන්ගේ මාමා යැයි කියන අයකු මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකළ බවත්, ඉන් අනතුරුව ඊයේ දිනයේදී පොලිස් වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා යම් ප්‍රකාශයක් කළ බවත්, මෙම සිදුවීම්වල අවිනිශ්චිතතාවක් මතුව ඇති බවත් ඒ මහතා කීය.










