ඊයේ දිනයේදී චීන වරායේ කඩා වැටුණු PT6 ගුවන් යානයෙ නිෂ්පාදනය කොට ඇත්තේ 1958 බවත්, එහි එංජිම නිපදවා ඇත්තේ 1961 බවත් දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේය.Sri Lanka Latest News
හරි නම් මේවා තිබිය යුත්තේ කෞතුකාගාරයේ බවද ඒ මහතා කියා සිටියේය.










