තොග ගබඩාවල අවුරුදු 3කට ප්‍රමාණවත් නෙරපනම් ප්‍රතිජීවක ඖෂධ තිබියදී රාජ්‍ය ඖෂධ සංස්ථාව හදිසි මිලදී ගැනිම් යටතේ එම ඖෂධය මිලදී ගැනීමට නිකුත් කරන ලිපියේ පදනම කුමක්ද යනුවෙන් වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මේ සදහා කෝටි 8ක මුදලක් වැය කිරීමට සිදුව ඇති බවකි.










