සමාජ මාධ්‍ය වාරණය කළ යුතු නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ‘සමාජ මාධ්‍ය වාරණය කරන්න ඕනේ නෑ. කාටත් විවේචනය කරන්න අයිතිය තියෙනවා. මට ඕන දෙයක් කියපුදෙන්. මට නම් ප්‍රශ්නයක් නෑ.’ යැයි කියාය.
කෙසේවෙතත් පසුගිය දිනෙක මාධ්‍ය හමුවකට එක්වූ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයකු වන එස්.එම්. චන්ද්‍රසේන මහතා කියා සිටියේ සමාජ මාධ්‍ය යම් පාලනයක් සිදුකළ යුතු බවකි.










