• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුද්දාගේ කාලේ ඉඳන් මේ දක්වා නොවිච්ච වැඩක්! තිබහට බොන වතුර ටිකෙන් නුවරඑළියෙ මිනිස්සුන්ට තරු පෙන්නන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

October 7, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

එවකට විදේශීය  ආණ්ඩුකාරවරුන්ගේ පාලන සමයේ සිට මෙහෙක් වූ කාලය දක්වා නුවරඑළිය මහ නගර සභා සීමාවේ සියලු ප්‍රදේශ සඳහා නුවරඑළිය මහ නගර සභාව යටතේ බෙදා හරිනු ලැබූ පානීය ජල ව්‍යාපෘතිය ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලයට පවරා ගැනීමට අවසන් වරට පැවැති නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ තීරණය වීමත් සමග එම තීරණයට එරෙහිව දැඩි මහජන විරෝධතාවයක් මේ වන විට ගොඩනැගී ඇත ,Sri Lanka Latest News

නුවරඑළිය මහ නගර සභාවෙන් සාමන්‍ය ජල පාරිභෝගිකයන්ට හා සංචාරක කර්මාන්තය සඳහා සපයනු ලබන ජල ඒකකයක මිල දැනට රුපියල් 03.00 – 05.00 අතර ඉතාම සාධාරණ මුදලක් පැවතෙන අතර නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ සමිටුවෙන් ගනු ලැබූ යෝජනාවට අනුව ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය වෙත ජල ව්‍යාපෘතිය පවරා ගැනීමෙන්න් අනතුරුව ජල ඒකකයක මිල රුපියල් 60ක් 65ක් අතර වීමෙන් පාරිභෝගිකයන්ගේ බිල්පත් 1500% -1600%  වැඩිවීමක් සිදුවන බව නුවරඑළිය ප්‍රදේශවාසී ජනතාව මැසිවිලි නගති ,

මහජනතාව වැඩිදුර අදහස් දක්වමින් මෙසේද කිහ ,

එංගලන්තේ සුද්දාගේ පාලන සමයේ ඉදන් අද වෙනකන් නුවර එළිය ජනතාව බොන්නේ මේ වතුර. අප්‍රේල් මාසෙට ටිකක් වතුර හිඟ උනත් මේ වතුර පාචනය හැදිලා කියලා කවුරුත් නැහැ ,.

මීට පෙර පත්වුණු මහ නගර සභාවල මහජන නියෝජිතයන් විසින් සැලසුමකට අනුකූලව නුවරඑළිය මහනගර සභාවේ ජල ව්‍යාපෘතිය කළමනාකරණය කරගනිමින් නඩත්තු කරගෙන ගියා ,

මහජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය වන ජල ධාරිතාවයට වඩා වැඩිපුර ජලධාරිතාවයක් නුවරඑළිය මහ නගර සභාව සතු ජල ව්‍යාපෘතියේ තිබෙනවා ,

ජල ඒකකයක මිල රුපියල් තුනක් වශයෙන් සාධාරණ මුදලකට ලබාදී බාස් පතා නුවරඑළිය මහ නගර සභාව ලක්ෂ ගණනින් ආදායම් උත්පාදනය කරලා ඒ මුදලින් නුවරඑළිය නගර සංවර්ධන කටයුතුවලට යොදා ගන්නවා ,

ජල ඒකකයක මිල රුපියල් තුනක අවම මුදලකට ලබා දීමේදීද අදාළ ජල බිල් පත් ගෙවා ගන්න බැරුව මාසෙකට ජල සැපයුම් 75ක් 100ක් විසද්ධ කිරීමට මහ නගර සභා කටයුතු කරන පසුබිමක සියයට එක්දස් පන්සියයක වැඩිවීමක් කියන්නේ  කිසිසේ දරාගන්න බැරි ලොකු බරක් ,

කලින් හිටපු නගරාධිපති මන්ත්‍රීවරු හරි විදිහට කළමනාකරණය කරලා නුවරඑළි ජනතාවට වතුර දුන්නා නම් වත්මන් පාලනයට එය සිදු කරන්නට බැරිකමක් නැහැ ,

ඔවුන්ගේ වැඩ බැරිකමට නුවරඑළිය මහ නගර සභාව සතු සම්පතක් වෙනත් ආයතනයකට පැවරීමෙන් නුවරඑළිය සංවර්ධන කටයුතු සඳහා ලැබෙන ආදායම් මාර්ගය නැතිකර ගන්නවත් එක්කම මහජනතාවට දැඩි පීඩනයක් ලබාදීම නුවරඑළිය ප්‍රදේශවාසීන් හැටියට හෙළා දකිනවා,

ඒත් එක්කම දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් නුවරඑළිය සංචාරක සේවා සපයන සංචාරක ව්‍යාපාර සියල්ලක්ම ජල මිල වැඩිවීමත් එක්ක වැට් මුදලක් අය කරන්න සිද්ධ වෙනවත් සමඟම සංචාරක ක්ෂේත්‍රයේ නියැළැල්ලන් සහ සංචාරකයන් දැඩි ලෙස අපහසුතාවයට පත්වෙනවා ,

එමෙන්ම වසර ගණනාවක් පුරාවට මහජන මුදලින් නඩත්තු වන නුවරඑළිය මහ නගර සභාවේ ජල ව්‍යාපෘතිය සභා අනුමැතියකින් තොරව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ වුවමනාව පරිදි වෙනත් ආයතනයකට පැවරීම තුළින් නුවරඑළිය මහ නගර සභාවේ හා සමස්ත මහා නගර සභා ආඥා පනතේ ස්වාධීනත්වයට දැඩි තර්ජනයක් බව ද මහජනතාව සහ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙති ,

උද්ගතව ඇති මෙම ගැටලුව සම්බන්ධ නුවරඑළිය පරිසරවේදීන් කිහිප දෙනෙකුගෙන් අප සිදු කළ විමසුමකට ඔවුන් කියා සිටියේ නුවරඑළිය මහ නගර සභාව සතු ජල ව්‍යාපෘතිය අරහා ලැබෙන මුදලින් අදාළ ජල ව්‍යාපෘතිය තවත් වැඩිදියුණු කර දැනට රුපියල් තුනක්ව පවතින මුදල සාධාරණ අයුරින් සංශෝධනය කර ව්‍යාපෘතිය මහනගර සභාව යටතේම තබා ගැනීමට කටයුතු කිරීම දුරදක්නා ක්‍රියාවක් බවත් එලෙස වත්මන් පාලනය මහ නගර සභාව සතු ජල සම්පත රැකගැනීමට අපොහොසත් වූවේනම් වත්මන් ජල පාරිභෝගිකයන්ට සහ අනාගතයට සිදුකරන මහා ද්‍රෝහීකමක් හැටියට දකින බවත්ය.

මෙම ගැටලුව පිළිබඳ නුවරඑළිය මහ නගර සභාව ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අප සිදු කළ විමසුමකට අනුව ඔවුන් කියාසිටියේ අදාල ජල ව්‍යාපෘතිය ජාතික ජල සම්පාදන හා ජනප්‍රවාහන මණ්ඩලයට පැවරීම හා සම්බන්ධ යෝජනාව මහ සභාවකට ගෙන එහිදී බහුතර කැමැත්ත පරිදි අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිත බවයි .

SendShareShare
Previous Post

මෙන්න පටන් ගන්නවා නම් මරු බිස්නස් එකක්! හඳුන්නෙත්ති සල්ලි දෙන්න ලෑස්තිලු! VIDEO I Sri Lanka Latest News

Next Post

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ දියුණුව සඳහා FFSL වෙතින් වැඩපිළිවෙළ රැසක්! Sri Lanka Latest News

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.