මිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කර ඇති බව නොදැන අද (3දා) රාත්‍රීයේ මිහින්තලය වැඳපුදා ගැනීමට පැමිණි ප්‍රංශ ජාතිකයන් ඇතුළු විදෙස් ජාතිකයන් 50 කට ආසන්න පිරිසක්, “හුළු අතු” පත්තු කර ගනිමින් මිහින්තලා කන්ද තරණය කරන අයුරු දැකගන්නට ලැබිණ. Sri Lanka Latest News
අද (3) දා දහවල් ලක්ෂ 41ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කර තිබුණි.










