සුරාසැල් අවසර පත්‍ර 200ක් ලබා දීමට කෝටි ගණනක් කප්පම් ගන්නා බවත් එසේ මුදල් ගන්නේ මැතිවරණය ඉලක්ක කර ගෙන බවත් කෝප් කමිටුවේ කට වහන්න උත්සාහ කළ මන්ත්‍රිවරයා මෙය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
බුද්ධ සාසනය ආරක්ෂා කරන්නේ මැත්පැන් බලපත්‍ර බෙදීමෙන් ද කියා ප්‍රශ්න කර සිටින බවත් එම නිසා කරුණාකර මේ සම්බන්ධ විධිමත් පියවරක් ගන්නා ලෙසත් මෙය අශෝබන ක්‍රියාදාමයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.