• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිසිම දේශපාලන භේදයක්-දේශපාලන කුහකකමක් නෑ! අනුර කුමාර ඉගෙන ගත්ත ඉස්කෝලේ අද වනතුරු බස් එකක් තිබ්බේ නෑ! දේශපාලනය පැත්තකින් තියලා සජිත් තඹුත්තේගම ඉස්කෝලෙටත් බස් එකක් තිබ්බා! ඔන්න දැන් මාතර මහින්ද රාජපක්ෂ ඉස්කෝලෙටත් විපක්ෂනායකවරයා බස් එකක් දුන්නා! ‘මට වටින්නේ නම නෙමෙයි මේ දූදරුවන්ගේ අනාගතය!’ VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 20, 2024
in Exclusive
Reading Time: 15 mins read
A A
Share on WhatsAppShare on Facebook

සාමාන්‍යයෙන් දේශපාලන ප්‍රතිවාදියකුගේ නමක් කිසියම් ස්ථානයක තිබුණොත් අනෙක් දේශපාලනඥයන් ඒ දෙස නොබලන බවත් තමා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර කුමන දේශපාලන එදිරිවාදිකම් තිබුණත් මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයට පවා බස් රථයක් පරිත්‍යාග කිරීමට තමා කටයුතු කළේ එවැනි අමනෝඥ කුහක සිතුවිලි තමා ළඟ නොමැති නිසා බවත් තමාට වැදගත් වන්නේ මහින්ද රාජපක්ෂ කියන නමට වඩා මේ පාසලේ දූදරුවන්ගේ අනාගතය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ක්‍රමයේ වෙනස ගැන ලොකු ලොකු දේශන පැවැත්වූවාට එය මහ පොළොවේ යථාර්ථයක් විය යුතු බවත් කොළඹට කිරි ගමට කැකිරි නොමැතිව හැමෝටම එක හා සමානව කිරි ඉතිරිවීමේ අරමුණින් මෙම බස් සහ සුහුරු පන්ති කාමර උපකරණ ලබා දෙන බවත් එහි දී තමාට බස් මෑන් යන අන්වර්තනාමය පටබැඳි බවත් එම අර්වර්තනාමය පටබැඳි පුද්ගලයාගේ පාසලට පවා බස් රථයක් ලබා දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල බස් රථ ලබා දීමේ වැඩසටහනේ 86 වැනි අදියර යටතේ අද මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ පාසලේ නර්තන කණ්ඩායමට අවශ්‍ය ඇඳුම් ලබා ගැනීම සඳහා ද රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කරන ලදී.

බස් බෙදන එක ඇතුළේ දේශපාලන අරමුණු නැහැ

තමා බස් බෙදන්නේ දේශපාලනය අරමුණු කර ගෙන නොවන බවත් තමා රටේ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය පවා කඩකර ඇති බවත් වේදිකාවල සෝබන වචන කියමින් රසවත් කතා කිව්වට රුපියල් හා ඩොලර් හිඟයට විසදුම් නොලැබෙන බවත් අද සක්වල හා හුස්ම වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ තමාගේ පුද්ගලික මුදලින් නොව දෙස් විදෙස් ධානපතියන්ගේ පරිත්‍යාග මත බවත් ඒ ආකාරයටම රටේ ඩොලර් හිගය පියවන්න තමාට සාර්ථක වැඩසටහන් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පරණ ජරාජීරණ දේශපාලන ගොඩට මම අයිති නැහැ

දැන් රටේ මිනිසුන් දේශපාලනඥයෝ කියන දේ පිළිනොගන්නා තත්ත්වයක් මතුව ඇති බවත් එය තමාට අදාළ නොවන බවත් තමා කිසිදින පොරොන්දු කඩකර නොමැති බවත් රටේ ප්‍රථම වතාවට වෙනත් කිසිදු පක්ෂයක් නොකළ වැඩකොටසක් සමගි ජන බලවේගය රට වෙනුවෙන් ඉටු කර ඇති බවත් එම නිසා පරණ ජරාජීරණ ගොඩට තමා ඇතුළු පිරිස අයත් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 86ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4192ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 127ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1272ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

අසනීපව සිටින ප්‍රියා සූරියසේනට සුමති සම්මාන උළෙලේදී සහෝදර කලාකාරයන් දීපූ සප්‍රයිස් එකම වසරේ ජනප්‍රියම ගායකයාට හිමි සම්මානය දිනාගත් චාමර වීරසිංහටත් හිමිවෙයි! සශිකා නිසංසලා පෙරටු කරගත් කලාකරවෝ අසනීප වෙලා හිටපු චාමරව වේදිකාවේදී පුදුම කරවයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රටේ මහජනතාව බලාපොරොත්තු වෙන විනිවිදභාවය නෑ! ශ්‍රීලනිපයේ දුමින්ද දිසානායකත් කෝප් එකෙන් අයින් වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.