ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කළ යුතු බවට පාර්ලිමේන්තුවේ 225ම එකතු වී හෙට දිනයේ යෝජනාවක් සම්මත කළ යුතු බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ යෝජනාවට විපක්ෂයේම එකගතාව පළවිය.Sri Lanka Latest News
ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද කියා සිටියේ හෙට දිනයේ 225ම එකතු වී ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු බවකි.










