ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසු මේ වනවිට පාර්ලිමේන්තුව උණුසුම් වී තිබේ.Sri Lanka Latest News
එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා ක්‍රිකට් පරිපාලනය ගෙදර යැවීම සදහා එකග බවට යෝජනාවක් සම්මත කළ යුතු බවකි.
විපක්ෂනායකවරයාගේ ප්‍රකාශයෙන් පසු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ විපක්ෂ මන්ත්‍රීවරුන් 20 දෙනකු නැගිට එම යෝජනාව සම්මත කරන ලෙසයි.










