ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ යෝජනාව සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සදහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවීමට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News
එය අද දහවල් 1.30ට කතානායක සාකච්ඡා කාමරයේදී පැවැත්වීමට නියමිතය.










