කැලණිය විවිධ සේවා සමූපාකාර නිලවරණයෙන් ජාතික ජන බලවේග කණ්ඩායම පරාජය කොට ජයගැනීමට සජබ කණ්ඩායම සමත්ව ඇත.Sri Lanka Latest News
ඒ අනුව ඉකුත් 12 වැනිදා පැවැති නිලවරණයෙන් සජබයේ සාමාජිකයන් 99 දෙනකු පත්ව ඇති අතර මාලිමාවට හිමිව ඇත්තේ සාමාජික්යන් 32ක් පමණි.
කැලණිය සජබ ආසන සංවිධායක ලෙස කටයුතු කරන්නේ ටෙනිසන් ජෝර්ජ්ය.










