වරප්‍රසාද ඉවත් කිරීමේ කේ.ටී. චිත්‍රසිරි කමිටු වාර්තාව ලැබී ඇති බවත්, නුදුරේදීම මැතිඇමැති, ජනාධිපති වරප්‍රසාද ඉවත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීය.Sri Lanka Latest News
විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් අමතමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කර සිටියේය.










