ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.
ඒ, අස්වැසුම මුල් කරගෙන මන්ත්‍රී ජගත් කුමාර මහතා හා රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා අතර මතුවූ උණුසුම් සංවාදයක් හේතුවෙනි.
මෙහිදී ජගත් කුමාර මහතා අස්වැසුමේ අඩුපාඩු පෙන්වා දෙද්දී රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ඊට එරෙහිව අදහස් පළ කොට තිබේ.
අමාත්‍යවරයා කියා ඇත්තේ මෙම තොරතුරු වැරදි බවත්, යම් බලවේග විසින් මේවා මෙහෙයවන බවත්ය.
Sri Lanka Latest News










