• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෂේන් වෝන්ගේ ගෙදර ක්ලීනින් වැඩට ගිහින් ඔස්ටේ්‍රලියාවම හොල්ලපු මාතර කොල්ලා! ලැම්බෝගිනි 4ක් තියෙනවා! වාහන ප්‍රමාණය 24ක්! ඔරලෝසුව ඩොලර් ලක්ෂ 4.5යි! Sri Lanka Latest News

December 21, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ෂේන් වෝන්ගේ ගෙදර ක්ලීනින් වැඩට ගිහින්  ඔස්ටේ්‍රලියාවම හොල්ලපු මාතර කොල්ලා! ලැම්බෝගිනි 4ක් තියෙනවා! වාහන ප්‍රමාණය 24ක්! ඔරලෝසුව ඩොලර් ලක්ෂ 4.5යි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපි මේ කතාකරන්නේ සුවිශේෂ තරුණයෙක් ගැන. ඔහුගේ නම ශෙහාන් තේනබදු. ලංකාවේ අපිට ආඩම්බරෙන් කතාකරන්න පුළුවන් ආදර්ශවත් තරුණයෙක්. ශෙහාන් මාතර කොල්ලෙක්. වෙන විදියකින් කිව්වොත් ෂේන් වෝන්ගේ නිවස පිරිසිදු කරපු මාතර ශෙහාන් මේ වෙනකොට ඔස්ටේ්‍රලියාවේ මිලියනපතියෙක්. ශෙහාන්ට වයස අවුරුදු 27යි. ඔහුට ලැම්බෝගිනි 4ක් තිබෙනවා. ඔහු සතු වාහන එකතුවේ වාහන 24ක් තිබෙනවා. ඔබ දන්නවද ශෙහාන්ගේ අත් ඔරලෝසු එකතුවේ වටිනාම ඔරලෝසුව ඩොලර් ලක්ෂ හතරහමාරයි. ඒ වගේම ශෙහාන් තමයි මෙල්බර්න් නුවර ලැම්බෝගිනි ක්ලබ් එකේ ඉන්න එකම ශ්‍රී ලාංකිකයා. (Sri Lanka Latest News)

ශෙහාන්ගේ උපන් ගම මාතර. ඔහුගේ තාත්තත් මෙරට ප්‍රසිද්ධ වාහන ව්‍යාපාරිකයෙක්. මාතර රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ආරම්භ කරන ශෙහාන් සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වෙනවා. ඔහු උසස් පෙළ විභාගය සමත් වුණත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න ශෙහාන්ට නොහැකි වෙනවා. අවසානයේ පාසල් අධ්‍යාපනයට තිත තබන ඔහු, ඔස්ටේ්‍රලියාවට යෑමට සූදානම් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස 2017 වසරේදී ඔහු ඔස්ටේ්‍රලියාවට පිටත්ව ගොස් තිබුණා. මේ තමයි ශෙහාන් එයා ගැන කියපු කතාව.
‘මම ඔස්ටේ්‍රලියාවට යනවට තාත්තා කැමැති වුණේ නෑ. තාත්තා උත්සාහ කළේ එයාගේ ව්‍යාපාරවලට මාව සම්බන්ධ කර ගන්න. ඒත් මට ඕනෙ වුණේ තනියම නැගිටින්න. ඒ වගේම නිදහසේ ජීවත් වෙන්න. නැවත උසස් පෙළ විභාගය කරන්නෙ නැතිව ඔස්ටේ්‍රලියාවට යන්න තීරණය කළේම නිදහසේ ස්වශක්තියෙන් නැගිටින්න හිතාගෙන. ඔස්ටේ්‍රලියාවට යන්න පිටත් වෙන අවස්ථාවේ තාත්තා මට ඩොලර් 5000ක් දුන්නා. ඒ මුදල්වලින් මෙල්බර්න් නුවරින් කුලී නිවසක් ගත්තා. සාමාන්‍ය කාර් එකක් මිලදී ගත්තා. මම ඔස්ටේ්‍රලියාවට ඇවිත් දෙවැනි දවසෙම ජොබ් එකකටත් සෙට් වුණා. මහ ලොකු රස්සාවක් නෙමෙයි, ගෙවල් පිරිසිදු කරන රස්සාවක්. හා හා පුරා කියලා මුලින්ම ක්ලීන් කළේ ෂේන් වෝන්ගේ නිවස. විශාල නිවසක්. ඒ දවස්වල ඔස්ටේ්‍රලියාවේ වැඩිම මිල නියම වෙලා තිබුණු නිවස. අපි ගෙදරට යනකොටම ෂේන් වෝන් ගෙදරින් එළියට ගියා. කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ වනවිට මෙල්බර්න් නුවර මිලෙන් අධිකම නිවාස දෙකම ක්ලීන් කරන්න මට අවස්ථාව ලැබුණා. එතකොට මට ගෙව්වෙ පැයට ඩොලර් 10යි. ඒ මුදලට මාස දෙකක් වැඩ කළා. ඊට පස්සෙ පැයට ඩොලර් 18ක් දක්වා වැඩි කරගත්තා. රැයක් දහවලක් නැතිව නිවාස, ඔෆිස් ක්ලීන් කළා. සිකුරාදා උදේ වැඩට ගිහින් නැවත ගෙදරට ආවේ ඉරිදා රෑ. පැයක් දෙකක් නිදාගත්තෙ වාහනේ. එක දවසෙ ගෙවල්, ඔෆිස් හතර පහ ක්ලීන් කරලා තියෙනවා. මාස හත අටක් ක්ලීනින් කොම්පැනිවල වැඩ කළා. ඊට පස්සෙ මම ක්ලීනින් කොම්පැනියක් පටන් ගත්තා. මගේ යටතේ දාහතර දෙනෙක් වැඩ කළා…’ මේ තමයි ඔස්ටේ්‍රලියාවට ගිහිල්ලා මාස 8කින් ශෙහාන් ගහපු ගේම.

අවසානයේ පියාගේ අඩිපාරේ යමින් පැරැණි වාහන මිලදී ගෙන ඒවා අලුත්වැඩියා කර විකිණීමේ ව්‍යාපාරයක් ඔහු පටන් ගත්තා. ඒ, නිවාස පිරිසිදු කර දුක් මහන්සියෙන් හරිහම්බ කරගත් මුදල්වලින් බෙන්ස් රථයක් මිලදී ගෙන අලුත්වැඩියා කර වැඩි මුදලකට අලෙවි කරමින්. ක්ලීනින් කම්පැනි එක ආරම්භ කළ පසු ශෙහාන් පෙරටත් වඩා මහන්සි වෙලා වැඩකරලා තිබෙනවා. බොහෝ දවස්වල ඔහුගේ නිදන ඇඳ බවට පත්වෙලා තියෙන්නේ පුංචි මෝටර් රථයේ පිටුපස අසුනයි. කටුක මාවතක ගමන් කරමින් ඔස්ටේ්‍රලියානු ජාතිකයන්ගේ සිතුම් පැතුම් හඳුනාගෙන ඔවුන්ගේ ආදරය දිනාගනිමින් තම ව්‍යාපාරය වේගයෙන් දියුණු කරගන්න ඔහු සමත් වෙලා තියෙනවා.

2018 වසරේ අවසානභාගයේ සිට ඔහු තොරතුරු තාක්ෂණය සහ ඔන්ලයින් බිස්නස් ගැන පුළුල්ව අධ්‍යයනය කරමින් විවිධ අත්හදා බැලීම් සිදුකරලා තිබෙනවා. මේ වෙනකොට ශෙහාන් රටවල් කිහිපයකම ඔන්ලයින් බිස්නස් පවත්වාගෙන යනවා. ඒ රටවල් අතරට ලංකාවත් අයිතියි. මේ වෙනකොට ශෙහාන් සතුව වාහන එකතුවක් තියෙනවා. ඒ වාහන එකතුව 24ක්. ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථ 4කුත් ඒ අතර තියෙනවා. ඔස්ටේ්‍රලියාව වගේ රටකත් ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථ හිමිකරුවන් බොහොම විරලයි. මෙල්බර්න් නුවර ඒ නිසාම ලැම්බෝගිනි ක්ලබ් එකක් පිහිටුවලා තිබෙනවා. ඒ ක්ලබ් එකේ සිටින එකම ශ්‍රී ලාංකිකයත් අපේ ශෙහාන්. ඔහු පදවන අලුත්ම මාදිලියේ ලැම්බෝගිනි මෝටර් රථ ලෝකයේ ඇත්තේ 600ක් පමණයි. ඒ අතරින් ඔස්ටේ්‍රලියාවේ 24ක් ලියාපදිංචි වී තිබෙන බවත් ශෙහාන් පවසා තිබෙනවා.

ඒ වගේම ශෙහාන් සතුව අත් ඔරලෝසු 20ක් තිබෙනවා. ඒ එකතුවේ ඇති වටිනාම ඔරලෝසුවේ මිල ඩොලර් ලක්ෂ හතරහමාරක් වෙනවා. එම මිල ලැම්බෝගිනි මෝටර් රථයක මිලට සමානයි. මෙල්බර්න් නුවර නවීන මාදිලියේ සුපිරි නිවෙසක ජීවත් වෙන ශෙහාන් යටතේ ඔන්ලයින් බිස්නස් කරන ලොව පුරා ජාලයද අතිවිශාලයි. ඉදිරියේදී ලංකාවෙත් ඔන්ලයින් බිස්නස් කීපයක් ආරම්භ කරන්නත් ශෙහාන් දැනටමත් සැලසුම් හදමින් ඉන්නවා.

ශෙහාන් අද කොයි තරම් ලොකු තැනක හිටියත් ඔහුට අදටත් මුල මතකයි. ශෙහාන් අපට, අපේ රටට මහත් අභිමානයක්.

NewsCenter ෆේස්බුක් පිටුවෙනි

SendShareShare
Previous Post

හැටන් බස් එක ලිස්සයි! මරණ 3යි! 30කට තුවාලයි! I Sri Lanka Latest News

Next Post

රංවලගේ ප්‍රශ්නය බරපතළයි! ෂේක්ස්පියර් මෙන්න! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.