ක්‍රිකට් ප්‍රධානීන් විසින් සිදු කර ඇති ක්‍රියාවන් ලැජ්ජා සහගත බවත්, එම දූෂිත කණ්ඩායම්වලට ඉඩ දීම තවදුරටත් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සහ පරිපාලනය විනාශ වීමක් බවත් මහාචාර්ය චරිත හේරත් මහතා ට්විටර් පණිවුඩයක් තබමින් සදහන් කොට ඇත.Sri Lanka Latest News
ලංකාවේ ක්‍රිකට් තහනම් කරන ලෙසට ක්‍රිකට් බලධාරීන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇති බවට පළවී ඇති වාර්තාවන්ට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව සදහන් කොට තිබේ.
1. The manipulative actions within cricket are indeed shameful. Allowing the corrupted group at @OfficialSLC to persist not only jeopardizes the team's success but also grants space for continued administrative corruption. https://t.co/ycVK9iy5lq
— Charitha Herath, (PhD) (MP) (@charith9) November 11, 2023