• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිල ‌ගෙවාගන්න බැරිව සිටි ඓතිහාසික වැවුරුකන්නල විහාරයේ ලයිට් කපයි! විහාරයම අඳුරේ! ‘මේ කර ගත්තේ මහා අකුසල කර්මයක්, පාප කර්මයක්! මේ තරම් විශාල මුදලක් අපට ගෙවන්න හැකියාවක් නෑ’! නායක හිමියන් කියපු කතාව! I Sri Lanka Latest News

June 20, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
බිල ‌ගෙවාගන්න බැරිව සිටි ඓතිහාසික වැවුරුකන්නල විහාරයේ ලයිට් කපයි! විහාරයම අඳුරේ! ‘මේ කර ගත්තේ මහා අකුසල කර්මයක්, පාප කර්මයක්! මේ තරම් විශාල මුදලක් අපට ගෙවන්න හැකියාවක් නෑ’! නායක හිමියන් කියපු කතාව! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඓතිහාසික දික්වැල්ල වැවුරුකන්නල බුදු රජ මහා විහාරස්ථානයේ විදුලි බිල රුපියල් දසලක්ෂ පනස්හතර දහස් එකසිය දහඅටක් වීම හේතුවෙන් විදුලි බලය විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ (ජූනි 19) කටයුතු කළේ ය. Sri Lanka Latest News

මෙය පූජා නගරයක් ලෙස 1988 වර්ෂයේ නම් කිරීමත් සමග මෙම විහාරස්ථානය සඳහා විදුලි බිල සහනය ලබා දී ඇති අතර පසුගිය දා විදුලි බිල් වැඩි කිරීමත් සමග විහාරස්ථානයේ මෙලෙස අධික විදුලි බිලක් එකතු විය.

මෙම විහාරස්ථානයට දිවයිනේ නන් දෙසින් දේශීය විදේශීය බැතිමතුන් පැමිණෙන අතර ඓතිහාසික වටිනාකමකින් ද යුතු විහාරස්ථානයකි.

එමෙන් ම, සමාජ මෙහෙවරක් ලෙස මෙම විහාරස්ථානය මගින් පිරිවෙන් දෙකක් පවත්වාගෙන යන අතර විහාරස්ථානය මගින් පාසලක් ද පවත්වාගෙන යයි.

ආගමික, ශාසනික සහ සමාජීය මෙහෙවර රාශියක් සිදු කරන මෙම විහාරස්ථානය ඊයේ (ජූනි 19) දින සිට විදුලි බලය නොමැති වීමෙන් අන්ධකාරයේ පවතී.

විශේෂයෙන් ම මෙම විහාරස්ථානයේ සියක් රියන් උස පිළිම වහන්සේ නමක් වැඩ සිටී.

අපායේ දර්ශන විදහා දැක්වෙන උමං විහාරය ඇතුළු අංග රාශියකින් සමන්විත වැවුරුකන්නල විහාරස්ථානයේ විහාරාධිපති විශ්‍රාමික පරිවේණාධිපති කරතොට පඤ්ඤාසීල නායක හාමුදුරුවන් වහන්සේ ඉතා සංවේදීව සිටි අතර උන්වහන්සේ අදහස් දක්වමින් පැවසූයේ, 1969 වසරේ මෙම දික්වැල්ල ප්‍රදේශයට සහ විහාරස්ථානයට විදුලි බලය ලබා දුන් අතර දික්වැල්ලට විදුලි බලය ලබා දීමට පෙර මෙම ඓතිහාසික වැවුරුකන්නල රජ මහා විහාරස්ථානයට විදුලිය ලබා දීමට කටයුතු කළ බව ය.

“ඒ වගේ ම, 2008 වර්ෂයේ අගෝස්තු මස 30 වන දින වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එවකට පූජාභූමි හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස සිටින කාලයේ මේ ස්ථානය පූජා භූමියක් බවට පත් කරමින් මුල්ගල් තැබුවා. අද වන විට අප විහාරස්ථානය සම්පූර්ණයෙන් ම අන්ධකාරෙන් පවතිනවා. ඒ වගේ ම ගමේ ජනතාව, මේ අවට බොහෝ දෙනෙක් ඉතාමත් දුකින් සිටින්නේ විහාරස්ථානය අද අඳුරෙන් පවතින නිසා.

ඇත්ත වශයෙන්ම මේ කර ගත්තේ මහා අකුසල කර්මයක්, පාප කර්මයක්. මේ තරම් විශාල මුදලක් අපට ගෙවන්න හැකියාවක් නැහැ. ඒ නිසා මම හිතනවා ඓතිහාසික වැවුරුකන්නල රජමහා විහාරය තව බොහෝ දිනක් අඳුරේ තියන්න වේවි කියලා.”

SendShareShare
Previous Post

බ්‍රිතාන්‍ය දෙමළ ජනතාව රනිල්ට එරෙහිව පාරට බහී! ‘ගෝ හෝම් රනිල්’ GO HOME RANIL කියමින් කෑ ගහයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

IMF එකත් එක්ක ඇති කරගත් රටට අහිතකර සියලු කොන්දේසිවලට එරෙහි ‌වෙන්න සජබ මන්ත්‍රී කණ්ඩායම අද තීන්දු කරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

හම්බෙගමුව ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකගේ මාලය සහ ජංගම දුරකතනය පැහැරගත් හැටි. සැකකරුන් සොයා හම්බෙගමුව පොලිසීය විමර්ශන අරඹයි. Sri Lanka Latest...

Read more
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper