මේ දිනවල බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව බ්‍රිතාන්‍ය දෙමළ ජනතාව විසින් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට පියවර ගෙන ඇත. Sri Lanka Latest News
මෙම විරෝධය මධ්‍යම ලන්ඩනයේ One George Streetහිදී පවත්වා තිබිණ.
‘රනිල් ගෝ හෝම්’ යනුවෙන් පවසමින් මෙහිදී දමිළ ජනතාව විරෝධය පෑ ආකාරයක් දැකගන්නට ලැබිණ.













