ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇතිකරගත් ගිවිසුමට විරුද්ධ වීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත. Sri Lanka Latest News
අද පැවැති එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීන්දුව ගැනීමට පියවර ගෙන තිබේ.
රටට අහිතකර කොන්දේසි සමග ගිවිසුම අස්සන් කර තිබීම සහ තවමත් ඊට අදාළ ගිවිසුම රටට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඊට විරුද්ධ වීමට සජබය තීරණය කොට ඇති බව වාර්තා වේ.

















