කතානායකවරයා ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවූවා නම් එම ලිපිය සභාගත කරන ලෙසට අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ දිනයේදී විපක්ෂයට අභියෝග කර සිටියේය.
එය පිළිගත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අදාළ ලිපිය සභාගත කිරීමට පියවර ගත්තේය.
Sri Lanka Latest News








