මාලිමාවේ නායයාම ඇල්පිටියේ පළාත් පාලන මැතිවරණයෙන් ආරම්භ වූ බව හිටපු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ඉකුත් ජනාධිපතිවරණයේ ගත් ප්‍රතිශතය හෝ ගෙවුණු දින කිහිපය ඇතුළත මාලිමාවට ලබා ගත නොහැකි වී ඇති බවකි.
ඒ අනුව ආණ්ඩුවට ඇල්පිටියෙන් ලැබුණු සංඥාව තේරුම්ගත යුතුව ඇති බවද ඒ මහතා කීය.










