• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැතිමතුන් කැබිලිත්ත වනසලා! ප්‍රතිමා, පූජා භාණ්ඩ කැලේ හැමතැනම දාලා! දැඩි පාරිසරික හානියක් සිදුවෙන්න පටන් අරන්! Sri Lanka Latest News

September 3, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
බැතිමතුන් කැබිලිත්ත වනසලා! ප්‍රතිමා, පූජා භාණ්ඩ කැලේ හැමතැනම දාලා! දැඩි පාරිසරික හානියක් සිදුවෙන්න පටන් අරන්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඓතිහාසික කැබිලිත්ත දේවාලය වැදපුදා ගැනීමට යන බැතිමතුන් විශාල මුදලක් වැයකර රැගෙන යන බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා, දේව ආභරණ නිසා අවට පරිසරය විශාල ලෙස හානියකට ලක්කර දැඩි පාරිසරික හානියකට ලක්කොට ඇතැයි පරිසරවේදීහු කියති. (Sri Lanka Latest News)

විවිධ බාරහාර සඳහා රැගෙන ආ බුදු පිළිම දේවල පිළිම සතුන් පෙරලා දම තැන තන ගොඩගැසී තිබීම මෙම භූමියේ අලංකාරයට බලවත් පහරක් බව කියති.

බඩු භාණ්ඩ නොව ප්‍රතිපත්තිගරුකව මෙම භූමියට පැමිණි ආගම සිහිකර දෙව්යන්ට පින් දී යනවා නම් එහි ප්‍රතිපළ ළඟකර ගත හැකි බව ද පාලනාධිකාරිය කියයි.

යාල ජාතික වන උද්‍යානයේ අංක 02 කළාපයේ පිහිටා ඇති මෙම කැබිලිත්ත පුදබිම මහා වනයෙන් වට වු ගොඩනැගිලිවලින් තෙරවු හුදකලා ප්‍රදේශයකි.

අතීතයේ විජාතික බළවේග හමුවේ කතරගම දේවාලයේ පවතී දෙවියන්ට අයත් වස්තු සුරක්ෂිතව රැක ගැනීමට මෙම ප්‍රදේශයේ තැම්පත් කිරිමට අතිතයේ සිටි කපුමහතුන් ( කැබිලිත්ත රාළ) ක්‍රියා කළ ස්ථානය වීමත් කදකුමරුන් භාවනා යෝගීව වැඩ සිටින ස්ථානය ලෙස ද බැතිමතුන් විශ්වාස කරති.

මෙම ස්ථානය පිළිබඳව දැඩි විශ්වාසයක් මුල්කරගෙන දේශපාලඥයන් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස් මෙම පුදබිම වන්දනා කීරිම පිණිස විශාල මුදලක් වැයකර යමින් සිටිති.

අතීතයේ ගොවි ජනයා තම හේන්වල අස්වැන්න නෙලාගෙන නොයිදුල් බව බෝග ආහාර ලෙස සකසා ලී දඩුවලින් තැනු මැස්සක මෙම දේව පුජාව සකස් කිරිමට සිදුකර පරිසරයට හානි නෙවන ලෙස මෙම පුදබිම ආරක්ෂා කරගෙන තිබුණි.

වර්තමානයේ මෙම ස්ථානය වෙත පැමිණෙන පිරිස්  යකඩ, පිත්තල වැනි දේවල්වලින් තැනු ආසන සහ වැටවල් ඉදිකර පරිසරයට හානි කරමින් පවතී .

මෙයට අමතරව මුදල් වැයකර දේව ප්‍රතිමා බුද්ධ ප්‍රතිමා විශාල ලෙස මෙම ස්ථානය වෙත රැගෙන එන අතර, එම වටිනා ප්‍රතිමා වදුරන් වන අලින්  බිම දමා කඩා විනාශ කිරීම මත බුදුන් ⁣මෙන්ම දෙවියන් හට දැඩි අගෞරවයක් වන ලෙස ද මහා වනයට දැඩි පාරිසරික හානි යක් වන ලෙස තැනින් තැන විසුරුවා හැර ඇති අයුරු දිස්වෙයි .

වන ජිවි දෙපාර්තමේන්තුවට අයත් මෙම භුමිය තුලට එන පිරිස සදහා නීති පද්ධතියක් සකස් කර පුජා කටයුතු පමණක් සිදුකර රැගෙන එන ද්‍රව්‍ය නැවත රැගෙන යෑමට කටයුතු කළ යුතු වුවත් එවැන්නක් මේ දක්වා සිදු නෙවේ.

යුධ හමුදා අණූඛණ්ඩයක් ද මෙම ස්ථානය සුරැකීමට පිහිටා ඇති අතර පැමිණෙන විවිධ පුද්ගලයන් විසින් සිදු කරන පරිසරක හානි වලකාලීමට ⁣දැඩි කැපවිමක් සිදු කිරිමට සිදුව ඇතැයි හමුදා නිළධාරින් සදහන් කරති .

මෙයට අමතරව මෙහි වන අලින් මෙන්ම නිතර වලසුන් දිවියන් පලතුරු කෑමට හුරු වී සිටින අතර මෙම පුදබිමට පැමිණෙන පිරිස් විසින් ඉතා අනාරක්ෂිත ලෙස මෙම සතුන් සදහා පළතුරු ලබාදිමට හුරැව සිටිති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිණවරාම විහාරාධිපති ශ්‍රස්ත්‍රපති කපු සරණතිස්ස හිමියන් දැක් වු අදහස් දක්වමින් මෙස් පැවැසූහ. අද කැබිලිත්ත පුදබිමට ගිය විට අපිට සිහිපත් වන්නේ කැබිතිගොල්ලෑව මහා සංඝයා ත්‍රස්තවාදී  ඝාතනය කරපු දර්ශනය.

දෙවියන් ගේ ප්‍රතිමාවල අත් පා කැඩි ගස් යට ගස් උඩ සැබැවින්ම හිත සකල කරවන අයුරින් දැඩි කම්පනයක් ගෙන දෙන මෙම අපරාධය නොකරන ලෙස අපි මේ පුදබිමට එන අයගෙන් ඉල්ලා සිටිනවා

lankadeepa

SendShareShare
Previous Post

‘ඉවසුවා ඇති’! නාකපන වැස්සේ බෝපිටියේ ජනතාව පියතුමන්ලා සමග කුඩත් ඉහළගෙනම පාරට බසී! VIDEO I Sri Lanka Latest News

Next Post

සුධර්මාගේ ගෙදර මෙහෙකාරිය වැලිකඩ පොලිසිය ඇතුළේ මියගියේ කොහොමද? පොලිසිය සාක්කි හංගන්න ගේම ගැහුවෙ කොහොමද? නීතියට පිටින් ගිහින් අත්අඩංගුවට ගත්තෙ කොහොමද? වැලිකඩ OIC බේරෙන්න කියපු බොරු ‌කොහොමද? පොලිසිය ගහපු ගේම CID එක හොයාගත්තෙ කොහොමද? මෙතෙක් එළියට නොආ කුරිරු ඝාතනයේ අලුත්ම තොරතුරු මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper