• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිරිඇල්ල වසන්ත මුදලිගේ ගැන පාර්ලිමේන්තුවේ කරපු හෙළිදරව්ව වැඩ කරයි! මානව හිමිකම් කොමිසම පොලිස්පතිට නියෝගයක් නිකුත් කරයි!

October 4, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
මුදලිගේ ඇතුළේ හිටියට අන්තරේ 30 වැනිදා ආයෙත් කොළඹ එනවා!
Share on WhatsAppShare on Facebook

දැනට රැඳවුම් භාරයේ පසුවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේගේ ජිවිත ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගත යුතු බව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි. 

කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය සඳහන් කළේ, පොලීසිය වගකීමෙන් කටයුතු කළ යුතු බවට පොලිස්පතිට උපදෙස් දී සිටින බවය. 

සියලුම පුද්ගලයින්ට නීතියේ සමාන ආරක්ෂාව හිමිවී ඇති අතර දේශපාලන මතය මත කිසිදු පුරවැසියෙකු වෙනස්කොට සැලකීම නොකළ යුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි. 

මාධ්‍යවල පලවූ තොරතුරු පදනම් කර ගනිමින් පොලිස්පතිවරයා වෙත එම උපදෙස් නිකුත් කළ බව මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කළේ ය. 

SendShareShare
Previous Post

තෙල්වලින් ඩීල් දාන විදුලිබල මණ්ඩලයෙ හොල්මන් කරන අවතාරය කවුද මේ ‘මනි’?

Next Post

ඡන්දය ඕනෑද? එපාද? නැතිනම් අකුළමුද?

MORE NEWS

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

Load More
අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය පවුල් හාරසියයකට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන රාගල උඩපුස්සැල්ලාව හොල්ඩිමාර් වතුයායේ ප්‍රධාන පිවිසුම් මාර්ගය දැඩිලෙස අබලං වී ඇති...

Read more
එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper