ඇතැම් මැතිඇමැතිවරු ඇතුලු පුද්ගලයන් රැසක් රාජ්‍ය බැංකුවලට බිලියන 700ක් පොලු තබා ඇති බව චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
එම නම් ලයිස්තුව ලබා දෙන ලෙස රාජ්‍ය බැංකුවලින් මුදල් රාජ්‍ය කාරක සභාවේදී ඉල්ලීමක් කළද තවම එම ලයිස්තුව අදාළ බැංකු විසින් එවා නැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
එම ලයිස්තුව ඉදිරිපත් කළහොත් මැතිඇමැතිවරුන් විශාල ප්‍රමාණයකගේ රෙදි ගැලවෙනු ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.










