විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අද දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී සනත් නිශාන්ත අමාත්‍යවරයා කියා සිටියේ පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇතිවූ සිද්ධිය මත විපක්ෂනායකවරයාට ක්‍රියාමාර්ග නොගෙන තමන්ට පමණක් ක්‍රියාමාර්ග ගැනීමෙන් සිය වරප්‍රසාද කඩවී ඇති බවකි.










