ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේදී චීන අසූචි පොහොර නැවකට ඩොලර් මිලියන 6.7ක මුදලක් ගෙවා දැමූ පුද්ගලයන් කව්ද යන්න පිළිබදව සොයා බැලීමක් කළේද යන්න පිළිබදව දයාසිරි ජයසේකර මහතා අද දින පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News
එහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විනිශ්යකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කොට ඇති බවත්, එම වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.











