• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස චතුර ‌විදිහට ඉංග්‍රීසි කතාකරන්න ඉගෙනගත්තේ කොහොමද? කවුරුත් නොදත් කතාවක් විපක්ෂනායක සජිත් උතුරු කොළඹ සාන්ත අන්තෝනි විදුහලේ දරුවන්ට සුහුරු පන්ති කාමරයක් ලබා දෙමින් හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 8, 2023
in Exclusive
Reading Time: 16 mins read
A A
සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස චතුර ‌විදිහට ඉංග්‍රීසි කතාකරන්න ඉගෙනගත්තේ කොහොමද? කවුරුත් නොදත් කතාවක් විපක්ෂනායක සජිත් උතුරු කොළඹ සාන්ත අන්තෝනි විදුහලේ දරුවන්ට සුහුරු පන්ති කාමරයක් ලබා දෙමින් හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපක්ෂය ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනසක් ඇති කළත් පාර්ලිමේන්තුව තුළ ක්‍රමයේ වෙනසක් සිදු නොවූ බවත් හරවත්, නැණවත්, ගුණවත්, යහපත් වචන භාවිත කරමින් ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් කතා කළ විට පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රිවරුන්ගෙන් ප්‍රතිචාර ලැබෙන්නේ මෝඩයා, බූරුවා වැනි අයහපත් වචනවලින් බවත් ඔවුන්ගේ ශබ්ධකෝෂයේ ඇත්තේ එවැනි වචන නිසා ඒ වචනයෙන්ම ප්‍රතිචාර දක්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තේ පාර්ලිමේන්තු පුස්තකාලයේ පොත්, පත්තර සහ සඟරා කියැවීමෙන් බවත් එතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවක් බැලීමෙන් එහි ඇත්ත නැත්ත සොයා බැලිය හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේගය අධ්‍යාපනය තුළ ක්‍රමයේ වෙනසක් ඇති කළත් පාර්ලිමේන්තුවේ ක්‍රමයේ වෙනසක් ඇති කරන්න විශාල කාලයක් යා හැකි බව යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (7) සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 52 වැනි අදියර යටතේ උතුරු කොළඹ සාන්ත අන්තෝනි සිංහල විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ප්‍රතිපත්ති, අනපණත් සකස් කරන පාර්ලිමේන්තුව තුළ සිටින මහජන නියෝජිතයන්ගේ අධ්‍යාපන සාක්ෂරතාව ඉහළ දැමිය යුතු බවත් එය සහතික පත්‍රයට සීමා නොවි ක්‍රියාවෙන්ම වර්ධනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එමෙන් ම අනාගතයේ දී කර්මාන්තශාලාවල සේවය කරන පුද්ගලයන් අවම වී රොබෝ යන්ත්‍ර පැමිණිය හැකි නිසා අනාගතයේ දී හොඳ ආදායමක් ලැබිය හැක්කේ බුද්ධිය, නව ක්‍රමවේද ගැන අවබෝධයක් සහිත පුද්ගලයන්ට බවත් එකී නව ලෝකයට 41 ලක්ෂයක් දූ දරුවන් යොමු කිරීම සඳහා අවශ්‍ය මාර්ගය සකස් කිරීම සමගි ජන බලවේගයේ අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එසේම මේ ලොකේ ඕනෑම දෙයක් හොරකම් කළ හැකි වුවත් දැනුම, බුද්ධිය, ඥානය හොරකම් කළ නොහැකි බවත් එය මැරෙන මොහොත දක්වා අප සතු මහා දැවැන්ත ශක්තියක් සහ සම්පතක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 171ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 389ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 52ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 487ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

පවුම් 38ක රන් තැටියක් අතුරුදන් වීමේ සිද්ධියට කතරගම දේවාලයේ ප්‍රධාන කපුමහතා අත්අඩංගුවට ගන්න උපදෙස්! රන් තැටිය හදලා පූජා කරලා තියෙන්නේ පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ! වැඩේ ලීක් වුණාම ලක්ෂ 41ක් ගෙවලා හොර රන් තැටියක් හදලා දේවාලයේ තියලා! I Sri Lanka Latest News

Next Post

ඊයෙ මහින්දානන්ද ගැහුවා! අද සනත් නිශාන්ත ඇවිත් ගැහුවා! විපක්ෂනායකට ගහන එක ආණ්ඩුවෙන් වැඩි කරයි! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.