ආණ්ඩුව මේ වනවිට ජනතා විරෝධයට බියවී කොළඹ නගරය පුරා පොලිස් බල ඇණි යොදා ඇති බවත්, ඒවාට විපක්ෂය බිය නැති බවත්, යොදා ගත් පරිදිම විරෝධතා ව්‍යාපාරය සිදු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කීය.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ ආණ්ඩුව වැරදි බව ආණ්ඩුවම දන්නා හෙයින් මෙවැනි ක්‍රියා සිදුකිරීමට ආණ්ඩුව පෙළඹී ඇති බවය.










